කෙල්ලෙක් නැත්තන් මේක බලන්න ලෝකේ ඕනෙම කෙනෙක්ට රුපියල් ලක්ෂ 7ට 18ට පිරුණු තමන්ගේ දියණිය විකුණන අරුම පුදුම රට මෙන්න

සියල්ල විකිණෙන ලෝකයේ නව යොවුන් වියේ දැරිවියන් මනාලියන් ලෙස විකුනන පොලක් ගැන වාර්තා වන්නේ බල්ගේරියාවෙන්.

එය පිහිටා තිබෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්‍රදේශයේයි.සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.

ඒ අනුව නව යොවුන් වියට පා තැබීමෙන් අනතුරුව ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එමපොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් ට නැතහොත්, අනාගත සහකරුවන් ට අලෙවී කෙරෙනවා.
මේ සඳහා ඉදිරිපත් වන පුරුෂ පාර්ශවයත් බොහෝ විට නව යොවුන් විය නියෝජනය කරන්නන් වීම විශේෂයි.මෙලෙස දැරිවියක් අලෙවි කිරීමට සමත් වුවහොත් ඔවුන්ගේ දෙමාපියන්ට නැතොත් පවුලේ අයට යම් මුදල් ප්‍රමාණයක් හිමිවනවා.

මෙය ආදී කාලයේ සිට පැවතෙන චාරිත්‍රයක් බවයි වාර්තා වන්නේ.මෙහි මුඛ්‍ය පරමාර්ථය ‘මුදල්’ වන අතර එයට හේතු වන්නේ පවුල් සෑම එකක්ම පාහේ දරිද්‍රතාවෙන් දැඩිව පෙළෙන්නන් වීමයි.
අදාළ දිනයේදී මුහුණු ආලේපන ආදියෙන් හැඩවී හොද ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැමිණෙන ළමුන් මුලින්ම අදාළ පිරිමි ළමුන් සමග සාම්ප්‍රදායික නර්තනයක නිරත් විය යුතු වනවා.

ඉන් පසු අතට අත දී හදුනාගෙන කතාබස් කරමින් එකිනෙකා දැනහදුනාගත යුතුයි.දෙමාපියන් මේ සියල්ල පසුපසින් බලා සිටින අතර ඉන්පසු තම තෝරාගැනීම් අවසානයේ දී ගනුදෙනු ආදිය දෙමාපියන් විසින් සිදු කරනවා.

සාමාන්‍යයෙන් මෙලෙස අලෙවි වන මනාලියකගේ වටිනාකම ආසන්න වශයෙන් 5,000 – 10,000 lev (£2,200 to £4,300) (යුරෝ 2200 – 4300 අතර ) ප්‍රමාණයක් වනවා.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙයට දැඩි ලෙස විරෝධය පල කරන අතර මෙයින් දරුවන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි සිටින්නේ.

බොහෝ දරුවන් අවු 18 සම්පුර්ණ නොකර ඇති නිසා මෙය ජාත්‍යන්තරව ද ළමා අයතීන් කඩකිරීමක් වන බවයි සඳහන් වන්නේ.

බිරිදගේ මේ ජායාරූපය දුටු සැමියා ඇයව දික්කසාද කරනවා දික්කසාද කිරීමට හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි

ජායාරූපයක් නිසා දික්කසාද වූ පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා මේ පුවත සැලවීමත් සමග හුගක් දෙනෙක් මේ ජායාරූපය ඉතාමත් ඕනෑකමින් නැරඹුවා පහතින් බලන්න එම ජායාරුපය

හෝමාගම සපත්තු කඩේට ගිය ගොලු අසරණයෙකුට මේ ලොව කවුරුත් නොකරන දෙයක් කර සෙල්ෆියකුත් ගහපු තරුණයා

කෙනෙකුගේ හිතකට සතුටක් දෙන්න, එහෙමත් නැත්නම් අසරණ කෙනෙකුට සරණක් වෙන්න පුළුවන්නම් ඒක කියලා නිම කරන්න බැරි දෙයක් වගේම මිල කරන්නත් බැහැ.

ඒ විදිහට කෙනෙකුගේ කැමැත්ත වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරපු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ හෝමාගම පැත්තෙන්.
නමින් ඔහු නදුන්.

නඳුන් ඔහුගේ සොහොයුරාට අයත් පාවහන් අලෙවිසැලේ ඉද්දි ඊයේ කඩේට අමුත්තෙක් ඇවිත්.

ඒ තමයි හෝමාගම නගරය පුරාම හැමදාම වගේ සැරිසරන කතාකරන්න් බැරි පුද්ගලයෙක්. කතාකරන්න බැරිවුණත් මොහුට කියන හැමදෙයක්ම හොඳට තේරෙනවලු.

මේ පුද්ගලයා අපිරිසිදු කෙනෙක් වුණත් ඔහු සිඟමන් යදින කෙනෙක් නෙවෙයි කියලයි නදුන් කිව්වේ.

මේ පාවහන් අලෙවිසැලට ඇවිත් හරිම ආසාවෙන් පාවහන් දිහා බලාගෙන ඉන්නවා දැකපු නදුන් ඔහු ළඟට ගිහින් කියලා තිබුණේ කමති ඕන එකක් ගන්න කියලයි.

මේ සිද්ධිය ගැන නදුන් තමන්ගේ මුහුණුපොතේ දාලා තිබුණා. ඒ ගැන දැනගන්න අපි නදුන්ට කතා කළාම ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“මේ කෙනා නිතරම වගේ හෝමාගම අවට කැරකෙනවා. ගොලුයි. හැබැයි සිඟන්නෙකුත් නෙවෙයි. සමහරු බිල් එහෙම කොලයක ලියලා දීලා අවශ්‍ය කරන බඩු ගෙන්නගන්නවා.

ඊයේ මේ පුද්ගලයා මගේ සහෝදරයගේ පාවහන් අලෙවිසැලට ආවා. මේ පුද්ගලයා පිරිසිදුනම් නැහැ. ඒත් මට හිතුනේ නෑ ඒ කෙනාව එලවන්න. හරි ආසාවෙන් සපත්තු දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට පන්නගන්න හිතුනේ නෑ.

මම කිව්වා කැමති ඕන එකක් බලලා ගන්න කියලා. පස්සේ රතු පාට සපත්තු දෙකක් අරගෙන මමම එයාගේ කකුලට දැම්මා. එයාට ලොකු හිනාවක් ආවා.

රු 2200 ක් වගේ වෙනවා ඒ සපත්තුව. ඒත් ඊට වඩා මට වටිනවා එ් අවස්ථාවේ ඔහුට දැනුනු සතුට.. මේ දේ ප්‍රචාරයක් ගන්න බලාගෙන කළේ නෑ. ඒත් මේ සතුට මට අනිත් අය එක්ක බෙදාගන්න හිතුනා. ඒ නිසාමයි මම ෆේස්බුක් එකට දැම්මෙත්”

නදුන් සිය මුහුණුපොතේ දමා තිබුණේ මෙවැනි සටහනක්.

“අපි හැමෝම හීන පස්සෙ දුවනවා. අපිට ඒවා ඇත්ත කරගන්න පුලුවන් මොකද අපිට හිතුවොත් දෙයක් කරන්න පුලුවන් මනසක් තියෙනවා.. සමහර අසරණ දුප්පත් මිනිස්සුන්ට තමන් ආස දේවල් හීන විතරයි.. . අද මගෙ shop එකට මේ මනුස්සයා ඇවිත් shoes දිහා බලාගෙන හිටියා..

අන්තිමට එයා කැමතිම shoes දෙක එයාට ලබුණා.. කතා කරලා thank කරන්න එයාට බෑ. but ඒ සතුට ඒ ඇස් වල තිබුණා.. පොර වෙන්න post කලා නෙමේ මම කවුද කියලා තොපි දන්නවා. so $#^&%& කුප්ප කතා කියන්නෙපා. අම්මා හදපු විදිය අයිය Ruwan Kuraa ගෙ path එක තමා මේ.

පුලුවන් හැමවෙලේම නැති කෙනෙක්ට උදව් කරපන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන්නෙ නැතුව.. ඒ හීනයක් ඇත්තක් කරවන්න පුලුවන්නම් ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. සල්ලිම නෙමේ බන් ජීවිතේ”

පොදු මගී ප්‍රවාහනයේ දුක් විඳපු කාලය ඉවරයි ලංගමට ගෙන්න යන සුපිරි සැප බස්රථ මෙන්න සාමාන්‍ය ජනතාවට සැපට යන්න එන වාහනේ

විදුලි බස්රථ තවත් මාස 6 කින් පමණ දිවයිනට ගෙන්විය හැකි බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක‍ෂණ,ජී කේ ආරියරත්න පැවසුවේ මේ සඳහා තාක‍ෂණික ඇගයීම් කමිටුව පත් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් තමන් ඉල්ලීමක් කළ බවයි.

ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ද අවදානය යොමුව ඇති බවත් කඩිනමින් මෙම බස්රථ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අවදානය යොමු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ටෙන්ඩර් කැඳවීමෙන් පසු බස්රථ මිලදී ගැනීම් සිදුවන බවත් එම බස් රථ කොළඹ ආශ්‍රීතව ප්‍රධාන නගරවල ධාවනය සඳහා යොදවන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක‍ෂණ,ජී කේ ආරියරත්න කියා සිටියා.

කාලි මෑණියන්ට හොර,බොරු,වංචා කළ අයෙකුට වෙච්ච දේ මෙන්න කවද්දවත් මේ වගේ දෙයක්නම් කරන්න හිතන්නවත් එපා

කාලි මාතාව කෙරෙහි විශ්වාසය තබන බැති මතුන් ඇයට පුජෝපාහාර කර ඇයගේ පිහිට පතන්නේ බලාපොරොත්තුවෙනි.එකී අරමුණු ඉෂ්ටසිද්ධ කරගැනීම සදහා දහස් ගණනින් බැතිමතුන් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇදී එන බව ප්‍රධාන පූජක මහේන්ද්‍රා සාමි පවසයි.

එහෙත් ඇතැම් බැතිමත්තු මෑණියන්ට පූජොපහාර ඉටු කර පිහිට පැතුවද නිසි වත් පිළිවෙත් නුපුරති.එවෙනි අයට සර්ථාප ප්‍රථිපඵ නොලැබෙන බව මහෙන්ද්‍රා සාමිගේ අදහසය.

සමහර අය අනුන් කරන්නා වාලේ කෝවිලට ඇවිත් පූජාපෝහාර ඉටුකර යනවා. ඔවුන් කෝවිලට ඇවිත් වන්දනාමාන කරන්නේ දෙගිඩියාවෙන්.එහෙම අයට පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. සමහර අය ඇවිත් අධික ලෙස වියදම් කර මෑණීයන්ට පූජෝපාහාර පවත්වනවා.ඒත් ප්‍රථිපලයක් නෑ.එහෙම වෙන්නේ ඔවුන් නිසි වත් පිලිවෙත් පුරන්නේ නැති නිසයි. පූජා වට්ටියක් තඹා දින ගණනක් යන තුරු වත් පිළිවෙත්වල පිහිටන්න ඕන.එතකොට තමයි ප්‍රථිපල ලැබෙන්නේ.

මේ ළගදි පානදුර පැත්තේ ඉදලා බස් රියකින් නඩයක් ආවා.ඒ නඩයේ 20ක් 30ක් පමණ හිටියා.ඒ අය වන්දනා ගමනක් යන ගමන් මුන්නේෂ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගීරා අම්මාන් කෝවිලට ඇවිත් හිටියේ . ඒ අය මෑණියන් වෙනුවෙන් පූජෝපහාර දක්වලා ආශිර්වාද ලබා ගත්තා.මතුරපු දෙහි ගෙඩි කපලා ඉස්තෝත්‍ර කියලා මම ඒ අයට අශිර්වාද කරා.කහ නූල් බැන්දා.

ඊට සතියකට විතර පස්සේ කළින් ආපු නඩයේ 3ක් 4ක් කෝවිලට ආවා . ඒ අය මට කීවේ මෙහෙම දෙයක්.

සාමි එදා අපි කෝවිලට ඇවිල්ලා පුද පුජා තියලා ගියා මතකද. දින දෙකකට පස්සේ අපේ අයෙක්ට නින්ද ගිහින්ම නෑ. නින්ද යාගෙන එනකොට එයාව කව්දෝ ඇවිත් බය කරනවා.මෙයාට නිදාගන්නම දෙන්නේ නැතිලූ කියලා ඒ ආපු කෙනෙක් තවත් අයෙකුව පෙන්නලා කීවා. ඉතින් මම ඒ අත්දැකීමට මුහුණු දුන්න අයගෙන් ඇහුනා මොකද වුණේ කියලා.

අපි එදා කෝවිලට ඇවිල්ලා ගිහින් දවස් දෙකකට පස්සේ ඉදලා මට නිදාගන්න බැරි වුණා. කව්දෝ කෙනෙක් ඇවිත් මාව බය කරනවා. සමහර වෙලාවට ඇදෙන් බිමට දාන්න හදනවා. ඇදුරෙක් ගෙනල්ලා නූලකුත් බැන්දා . ඒත් හරි ගියේ නෑ.පස්සේ බැරිම තැන එදා කෝවිලට ආපු වෙලාවේ ඔබ තුමා මගේ අතේ බැන්ද කහ නූල ගලවලා ඉවත් කළා.

ඊට පස්සේ මට නින්දෙදි කිසිම කරදරයක් වුණේ නෑ. හොදට නින්ද ගියා . ඉතින් මට මේ සිද්ධිය ප්‍රෙෙහ්ලිකාවක් වුණා. මෑණියන්ට පේවුණ කහ නූල නිසා එහෙම දෙයක් වුණේ ඇයි කියලා ඒ පුද්ගලයා මට කීවා.

පස්සේ දිගින් දිගටම ප්‍රශ්න කළා. එතකොට තමයි එයා කීවේ . යාළුවෙකුගේ පාටියට ගිහින් එයාට උරූ මස් , හරක් මස් කැවුණා කියලා . ඇත්තටම මම එයාගේ අතේ බැන්ද කහ නූලේ අනුහස් ඒ සිද්ධියෙන්ම පැහැදිලි.එතනින් පෙන්නුවේ අම්මාගේ බලය.එහෙම පූජාවක් තිබ්බාම දින ගණනක් යනකල් කිල්ලට අහුවෙන දේ වලින් වලකින්න ඕන. හරක් මස් උරු මස් වගේ දේවල් කන්න හොද නෑ.පේවිලා ඉන්න ඕන. ඉතින් මම බැන්ද කහ නූලේ බලය හින්දා තමයි එයාට නින්දෙදි විකාර රූප පෙනුනේ. එයා ඒ නූල ගැලෙව්වම විකාර රූප,බයගැන්වීම් පෙනුනේ නෑ.

ඒ නිසයි මම කියන්නේ මැණියන්ට කැප වුණාම.ඉන් නිසි ප්‍රථිපල ගන්න වත් පළිවෙත් පුරන්න ඕනි කියලා.කාලි මැණියන්ගේ බලය මේ සිද්ධියෙන්ම පේනවා.මේක කාටත් පාඩමක්.
පස්සේ ඒ කෙනා මැණියන්ගෙන් සමාව අරන් කහ නූල අළුත් කරගෙන ගියා.

අතක්‌ නැතත් ඇතෙක්‌මෙන් බර අදින මිනිසෙක්‌ කැන්සර් ඇවිල්ල කියලා අත කැපුව අවුරුදු 40ක්‌ තිස්‌සේ රස්‌සාව කරනව

මම මුට්‌ටකරගහන “නට්‌ටාමි” රස්‌සාව කරන්න අරන් දැන් අවුරුදු 40 ක්‌ විතර වෙනවා. මුලින්ම රස්‌සාව කරන්න එන්නේ පරණ එළවළු මාකට්‌ එකට .එA කාලෙ එළවළු මාකට්‌ එක තිබුණේ ඔය දැන් පීපල්ස්‌ පාර්ක්‌ බිල්ඩිම තියෙන පැත්තෙ. ඒ කාලෙ බඩු පටවන, බාන එකට එක කෑල්ලකට ගෙව්වේ රුපියල් 1.50 යි. එදා ඉඳන් අද වෙනකම් මං කරන්නේ මේ රස්‌සාව. හැබැයි මුළු කොළඹම වෙනස්‌ උනත් අපේ රස්‌සාව එදත් එකයි.

අදත් එකයි. වෙනසක්‌ උනානම් උනේ මගේ එක අතක්‌ නැතිවීම විතරයි මහත්තයා. ඒත් මම තනි අතින් අදත් රස්‌සාව කරනවා. හම්බවෙන කීයක්‌ හරි අරන් ගිහින් දරුවන්ට කන්න අඳින්න දෙනව. ඊට එහා ගිය හීනයක්‌ “නාට්‌ටාමිල” වෙච්ච අපිට නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ.

පිටකොටුවේ 4 වැනි හරස්‌ වීදියෙදි මුණ ගැහුණ මසුර් හෙවත් “ලෙබ්බේ” තමන්ගේ කථාව පටන් ගත්තේ එහෙමයි. බැල්මෙන් පවා මිනිසුන්ව බියවද්දන සුලු නොසරුප් වදන් සැර පරුෂකම් පිරි නාට්‌ටාමි මිනිසුන් දහස්‌ ගාණක්‌ ඉන්න පිටකොටුවේ මසුර් හෙවත් ලෙබ්බේ ඒ සමූහයේ තවත් එක නාට්‌ටාමි කෙනෙක්‌ තමයි.

ඒත් ඔහු අනිකාගෙන් වෙන් වෙන්න හරිම අනුවේදනීය හේතුවක්‌ පවතිනවා. ඒ තමයි ඔහුට මේ වන විට ඉතිරි වෙලා තිබෙන්නේ තනි අතයි. ඒක ඔහුට උපතින් උරුම වෙච්ච දෙයක්‌ නොවෙයි. ලෙබ්බේ විසින් ඒ අවාසනාවන්ත දවස උදාවූ අයුරු මෙනෙහි කෙරුවෙ මෙන්න මෙහෙමයි.

″මගේ දකුණු අත මට නැති වෙන්නේ 2002 අවුරුද්දේ මං රස්‌සාවට එන්නෙ ගම්පහ තිහාරියේ ඉඳල. හැමදාම මම උදේ හත වෙද්දී පිටකොටුවට එනවා. ඒ ඇවිත් රස්‌සාව කරන්නේ හතරවැනි හරස්‌ වීදියෙ. රස්‌සාව කිව්වට අපි කරන්නේ මුට්‌ට කරගහන එකනෙ. එදත් කුලියට කරත්තෙත් අරන් වීදියට ඇවිත් රස්‌සාව කරන්න ගත්තා. මුළු ලංකාවෙන්ම ලොරි එනවනෙ බඩු ගෙනියන්න පිටකොටුවට එදත් එහෙම දවසක්‌. මම බඩු කෑලි වගයක්‌ ලොරියකට පටව පටව හිටියේ වීදියේ.

එකට එකක්‌ ලොරි ගහනවනෙ බඩු ටික පටවන ලොරි දෙකක්‌ මැද්දෙන් එද්දී තමයි රිවර්ස්‌ කරන ලොරියක්‌ අස්‌සේ මාව හිරවුණා. ඒ වෙලාවෙ අතේ ඇඟිලි කීපයක්‌ තුවාල වුණේ. ඒ පාර අතට බෙහෙත් එහෙම දාගෙන එදා ගෙදර ගියා. අපි කරන්නේ එදා වේල හොයාගන්න රස්‌සාවක්‌නෙ.

අපිට කියලා වෙන ආදායමක්‌ කීයක්‌ හරි දෙන්න කවුරුවත් නෑ. අව්ව වැස්‌ස බලන්නේ නැතිව රස්‌සාව කළොත් විතරයි කීයක්‌ හරි ලැබෙන්නෙ. ඒ හින්ද අත තුවාල වුණා කියලා ගෙදරට වෙලා ඉන්න බැරි හින්දා දවස්‌ දෙක තුනකට පස්‌සේ මං ආපහු රස්‌සාවට ආවා.”

“ඒ ඇවිල්ලා වෙනද වගේ කරත්ත ඇද්ද, මුට්‌ට කරගැහුව අතේ වේදනාව පැත්තකින් තියලා ජීවත්වෙන්න මහන්සි ගත්ත. එහෙම රස්‌සාව කරන්න ගත්තට පස්‌සේ තමයි අත ටික ටික නරක්‌ වෙන්න ගත්තේ. හොඳ දොස්‌තර මහත්තයෙක්‌ ගාවට යන්න පුළුවන්කමක්‌ තිබුණෙත් නෑ. කාලයක්‌ යනකම් ගොඩවෙදකම් විතරයි කළේ. ඔහොම ටික කාලයක්‌ යනකොට තමයි දැනගන්න ලැබුණෙ අතේ පිළිකාවක්‌ කියලා. ඊට පස්‌සේ තමයි දොස්‌තර මහත්වරු කිව්වේ අත කපන්න ඕන කියලා. මොනව කරන්නද පස්‌සේ අත කපලා දැම්මා.”

නාට්‌ටාමි ලෙබ්බේ හට ජීවිතය මුළුමනින්ම අභියෝගයක්‌ වන්නේ ඉන් අනතුරුවය. කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ගිරිය පුප්පා හඬ නඟන කම්කරු සහෝදරයන් ලෙබ්බේ දෙස ඇසක්‌ හැර බලා නැත. ලෙබ්බේ ඇතුළු දහස්‌ ගණනක්‌ වන නාට්‌ටාමිවරුන් වෙනුවෙන් පෙනී සිටීමට හම්පුතුන්ද ඔවුන්ට නොමැත. ඔවුන්ට උරුම කුලියට ගත් කරත්තයත් මහ පාරත් බැවින් ඔවුන්ගේ දුක සැප කුමක්‌ද යනුවෙන් අසන්නට කිසිවෙක්‌ම නැති රටක ලෙබ්බේට සිදුවන්නේ එම නියමයන්ට යටත්වීම පමණය. පිළිකාවත් ජීවිතයත් අතර සටනක නියෑළෙන ලෙබ්බේ අවසානයේදී නැවතත් ජීවත්වීමට වරම් හිමිකරගත්තේ ඔහුවත් නොසිතූ ආකාරයෙන්ය.

“අත කැපුවට පස්‌සේ ජීවත්වෙන්න මාර්ගයක්‌ නැති වුණා. පවුලට දරුවන්ට කන්න දෙන්න බැරි හින්දා මං ආපහු රස්‌සාවට එන්න තීරණය කළා. ටික දවසක්‌ ගියාට පස්‌සේ මං ආපහු පුරුදු රස්‌සාව කරන්න පිටකොටුවට ආවා.

ඒ දවස්‌වල මං බඩු කරගහපු කඩවල ලොරිවල මුදලාලිල මට උදව් උපකාර කළා. හැමදාම ඒ අයගේ උපකාරයෙන් ජීවත් වෙන්න බෑනෙ මහත්තයා ඒක හරිත් නැහැනෙ. ඒ හින්දයි තනි අතින් හරි රස්‌සාව කරන්න මං තීරණය කෙරුවේ.”

උපන්දා පටන් ජීවත්වීම පිණිස අනේක දුක්‌ ගැහැට විඳ ඇති ලෙබ්බේ අත අහිමිවීමෙන් අනතුරුව සිය සුqපුරුදු රැකියාවේ යෙදීමට තීරණය කර ඇත්තේ කිසිවකුටවත් අත නොපා ජීවත්වීම පිණිසය. ඒ වන විට තවත් කෙනෙකුට අතපා ජීවත්වීම පිණිස වන මූලික සුදුසුකමක්‌ සේ සැලකෙන “ආබාධිත බව” විසින් ඔහු ශාරීරිකව අඩපණ කොට තිබුණද “හිඟමන්” යෑදීම පිණිස ඔහු මානසිකව ඇද වැටුණ මිනිසකු වී නොමැත.

ලෙබ්බේ පිළිබඳ ලියවෙන මෙම සටහනේ වැදගත්ම කොටස වෙන්විය යුත්තේ ඔහු සතු ආත්ම ශක්‌තිය පිළිබඳවය. නොඑසේනම් ඔහු තුළ වන ආත්ම අභිමානය පිළිබඳවය. හොරකම වංචාව, හිඟාකෑම, ආත්මය කරගත් මිනිසුන්ද අතපය හතර සහිතව අනුන්ට අතපා ජීවත්වන මිනිසුන්ද වෙසෙන රටක ලෙබ්බේ යනු පරමාදර්ශී චරිතයක්‌ වන්නේ කාරණා කීපයක්‌ හේතුවෙන්ය.

“මටත් හිඟාකන්න තිබුණ. ඒ දේ කළානම් මට බස්‌ එකෙන් බස්‌ එකට නැඟ නැඟ කෙඳිරිගාන්න ඕන නෑ. මං අවුරුදු 40 විතර රස්‌සාව කළ පිටකොටුවේ වීදිවල ඇවිද්දත් දවසට රුපියල් දාහක්‌ හොයාගන්න තිබුණා. එහෙම සල්ලි හොයලා මොකටද මහත්තයා.”

“ඒ හින්දා මං ආපහු පැරැණි රස්‌සාවටම ආවා. මුලින් මුලින්නම් බඩු කෑල්ලක්‌ උස්‌සනකොට හොන්ඩර දහයක්‌ පහළොවක්‌ බර දාලා කරත්තෙ අදිනකොට අමුත්තක්‌ දැනුණ. ඒ වෙලාවට අපේ රස්‌සාව කරන අනිත් මිනිස්‌සු මට උදව් කළා. ඒ අය කිව්ව උඹට සල්ලිවලින් උදව් කරන්න අපිට පුළුවන් කමක්‌ නෑ. උඹ රස්‌සාව කරපං අපි සපෝට්‌ එක දෙන්නම් කියලා. ඉතිං ඒ අයගේ උදව්වත් අරන් මම ආපහු මේ රස්‌සාව කරන්න ගත්ත. ටික දවසක්‌ යද්දී අත නෑ කියලා ලොකු අවුලක්‌ ආවේ නෑ. ටික ටික ඒකට හුරුවුණා. දැන් හොණ්‌ඩර විසිපහක්‌ තිහක්‌ උණත් කරත්තේ පටවල අදින්න පුළුවන්. “අල කෑලි” (ගෝනි) හතරක්‌ පහක්‌ කරට ගන්න පුළුවන්. මොනව කරන්නද මහත්තයා මැරෙනකම් පුරුදු රස්‌සාව කරනවා මිසක්‌ කාගෙන්වත් කාල ඇඳල ඉන්න හිත දෙන්නෙම නෑ. හැබැයි මේ හරියේ මුදලාලි මහත්වරු පිට පළාත්වලින් බඩු ගෙනියන්න මෙහාට එන මුදලාලි මහත්වරු කීප දෙනෙක්‌ම ඉන්නවා මට උදව් උපකාර කරන. මම සිංහල අවුරුද්දට එහෙම ඒ අයගෙ ගෙවල්වල හිටන් යනවා. වංචාව, බොරුව නැතුව රස්‌සාව කරන හින්දා හුඟ දෙනෙක්‌ මට සලකනවා. ඒක ලොකු දෙයක්‌.”

ලෙබ්බේ විසින් පවසා සිටි ඔහුගේ කථාව තුළ නිරෝගී සමාජයට පවා උගත හැකි පාඩම් බොහෝමයක්‌ ඇත. ඔහුගේ කථාවේ දිරියෙන් නැඟී සිටින මිනිසකු සිටින අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ මැරෙන තුරු කිසිවකුට අතනොපා ජීවත්වීමය. අතපය සහිත මිනිසුන්ටද ඒ තුළින් ඔහු ආදර්ශයක්‌ සපයා ඇත.

බස්‌පොළේ කඩපිළේ මාර්ග සංඥ පුවරු අසල හිඟමන් යදින ඇතැමෙක්‌ හටද ලෙබ්බෙගෙන් උගතයුතු පාඩම් බොහොමයක්‌ ඇත. විවිධ සටකපටකම් පාමින් හිඟමන් යදින එවැන්නන් හා ලෙබ්බේ සංසදනය කිරීමේදී “උන් මොක්‌කුද” යනුවෙන් හැඟී යන්නේ ලෙබ්බේ සතු උත්සාහය දැසින් දකින විටය.

කම්කරු අයිතීන් වෙනුවෙන් කෑමොර දෙමින් නිර්ධනයන් වෙනුවෙන් පෙනී සිටින කම්කරු හාම්පුතුනි, කවදා හෝ දිනක ලෙබ්බේගේ කාය ශක්‌තිය සිදී යන දිනයක්‌ එළබෙන බැවින් ඔහු වෙනුවෙන් යමක්‌ කළ හැකිනම් මැනවි. නොඑසේනම් පිටකොටුව පැත්තේ වටයක්‌ ගොස්‌ දහස්‌ ගණනින් යුත් මුට්‌ට කරගහන මිනිසුන් මුණ ගැසෙනු මැනවි. අප එසේ යෝජනා කර සිටින්නේ ඔබලා සමඟ පැවසීමට “පට්‌ට කතන්දර තොගයක්‌” මුට්‌ට කරගහන මිනිසුන් සතුව පවතින බැවිනි.

සිය පෙම්වතිය පිළිකාව නිසා පැය කිහිපයකින් මියයන බව දැන දැනත් ඇයව විවාහ කරගත් තරුණයා

ආදරයක් විවාහයකින් කෙලවර වෙනවානම් ඇත්තටම ඒ යුවළ හරි වාසනාවන්තයි. කාලයක් තිස්සේ ආදරය කරලා එක එක හේතු මත විවාහය දක්වා නොයන පෙම්වතුන්ගේ කතා අපි කොතෙකුත් නම් අසා ඇත්ද? ඒත් ඒ හේතු හැම එකක්ම ජයගෙන තමන්ගේ ජීවිතේට තමන් කැමතිම කෙනා ළඟා කර ගන්න පුළුවන්නම් ඒ අය මොනතරම්නම් වාසනාවන්තද?

අපි මේ කියන කතාව වාසනාව හා අවාසනාව දෙකම එක්තැන් වූ කතාවක්. තමන් වැඩියෙන්ම ආදරය කරපු තරුණිය සුවකළ නොහැකි පිළිකාවකින් පෙළෙනවා. ඒ වගේම ඇය පැය කිහිපයකින් මියයනවා. නමුත් ඇය ජීවිතයෙන් සදහටම සමුගැනීමට කළින් ඒ තරුණයා හැමෝම ඉදිරියේ ඇයව විවාහ කරගන්නවා. මේ ඒ කතාව ගැන අන්තර්ජාලයේ පළවු ඡායාරූප කිහිපයක්.

ලංකාවේ හිටපු ජනපති ඇතුළු දැනට ලංකාවේ සිටින සුපිරි ප්‍රකෝටි පතියන් දසදෙනා මෙන්න ඔවුන්ගේ වත්කම් කියවලාම බලන්න

01. ධම්මික පෙරේරා

ලංකාවේ පළමුවන කෝටිපතියා ලෙස සැලකෙන්නේ ධම්මික පෙරේරා මහතායි. මොහු වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. ධම්මික පෙරේරා උපත ලැබුවේ 1968 වර්ෂයේ පයාගල ප්‍රදේශයේ ය. ධම්මික පෙරේරා යනු වලිබල් වන් සමුහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති සහ කලමනාකර අධ්‍යක්ෂකවරයා යි. තවද සම්පත් බැංකුව එල් බි ෆිනෑන්ස්  වැනි ප්‍රසිද්ද ආයතන රැසක හිමි කරුවෙකි මේ වන විට ඔහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 750ක් පමණ වේ.

02. කපිතාන් සොහලි සහ රුසි

ලංකාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වන්නේ කපිතාන් සොහලි සහ රුසි පවුලයි. මෙම පවුල ශ්‍රී ලංකාවේ විශාලතම සමුහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හී ප්‍රධාන කොටස් කරුවෙක් මෙන්ම කොළඹ රසායනික කර්මාන්ත හෙවත් CIC හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන කොටස් කරුවෙකි.
වර්තමානය වන විට මොවුන්ගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 450ක් පමණ වේ.

03. හැරී ජයවර්ධන

මොහු සිටින්නේ ශ්‍රී ලංකාවේ කෝටිපතියන් අතරින් තුන් වන ස්ථානයේයි. මොහුද වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. හැරී ජයවර්ධන මහතා උපත ලැබුවේ 1942 වර්ෂයේ ජා ඇළ ප්‍රදේශයේදී ය. වර්තමානය වන විට මොහු ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් (Distilleries ) සමාගමේ සහ ලංකා බෙල් ලිමිටඩ්හි සභාපති මෙන්ම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 350ක් පමණ වේ.

04. මනෝ සෙල්වනාතන්

මොහු වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. මොහු සිබැන්කු ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් (ceybank asset management Ltd) හි කමිටු සාමාජිකයෙකි. එමෙන්ම ශ්‍රී ක්‍රිෂ්ණ නීතිගත සංස්ථාවේ, සිලෝන් ෆිනෑන්ස් සහ සෙකියුරිටි සමාගමේ සභාපති ධුරයද දරයි.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 3 පමණ වේ.

05. හැරී සෙල්වනාතන්

මොහු කෝටිපති ලැයිස්තුවේ හතර වන ස්ථානයේ සිටින මනෝ සෙල්වනාතන් යන පුද්ගලයාගේ සහෝදරයෙකි. මොහු මේ වන විට ගුඩ්හෝල්ඩ් ඒෂියා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි උප සභාපති සහ බුකිට් දරාහ් (Bukit Darah) සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන දෙක හමාරක් පමණ වේ.

06. මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ 6 වෙනි ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ දැනට සිටින කෝටිපතියන් අතරින් 6 වෙනියාද වේ. මහින්ද රාජපක්ෂ මහතා 1945 වර්ෂයේ වීරකැටිය ප්‍රදේශයේ උපත ලැබීය. මොහු නීතීඥවරයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වේ.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන දෙක හමාරක්ක්  පමණ වේ.

07. අශෝක් පතිරාජගේ

මොහු ඔඩෙල් (Odel) සමාගමේ, ආසිරි හොස්පිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ සහ NDB කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති ලෙස කටයුතු කරනවා. එමෙන්ම ජාතික සංවර්ධන බැංකු සමාගමේ (National Development Bank PLC ) උප ප්‍රධාන සභාපති ලෙසද කටයුතු කරනවා.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ වේ.

08. ඩබ්. කේ. එච්. වැගපිටිය

මොහු ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි නිර්මාතෘ මෙන්ම විධායක සභාපති ද වේ. මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබධව පශ්චාත් උපාධිධාරියෙකු වේ.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ වේ.

09.මුසෆ්ෆර් අලී යසීන් (Muzaffar Ali Yaseen )

මොහු 1942 වර්ෂයේ උපත ලද්දෙකි. මොහු Readywear ඉන්ඩස්ට්‍රි නම් ප්‍රධාන පෙලේ නිමි ඇදුම් නිෂ්පාදන සහ අපනයන ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති ද වේ. එමෙන්ම Foodbuzz පුද්ගලික සමාගමෙහි සභාපති ධුරයද දරයි.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ වේ.

10. වයි. එස්. එච්. අයි. කේ. සිල්වා

යෝන්මෙර්රන්නගේ සයිමන් හේවගේ ඉන්ද්‍රා කුමාර් සිල්වා යන මොහු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමෙහි සභාපති වේ.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ බව සදහන් වේ

උපුටාගැනීම අන්තර් ජාලයෙනි

කුමාර් සංගක්කාර තමන්ගේ බිරිඳට ඊයේ නුවරඑළියේ සුපිරි හෝටලයකදී දුන්නු මිලියන තුනහමාරක් වටිනා සුපිරි අතුරුපස මෙන්න

කුමාර් සංගක්කාර තමන්ගේ බිරිඳට ඊයේ සුපිරි හෝටලයකදී දුන්නු මිලියන තුනහමාරක් වටිනා සුපිරි අතුරුපස මෙන්න
තමන්ගේ පෙම්වතිය බිරිඳ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පෙම්වතාට පුළුවන් මේකත්අන්න ඒ වගේ ලස්සන ආදරය වෙනුවෙ සංගා තමන්ගේ බිරිදට දුන්නු ත්‍යාගයක්