කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ට කියපු දේ සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ.

අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා.

කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද.

අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – ජනයුගය පුවත්පත

 

කුසල් මෙන්ඩිස්ට වතුර එකක් ගහපල්ලා හතුරුසිංහගේ පුහුණුවේදී කුසල් මෙන්ඩිස්ට වෙච්ච වැඩේ මෙන්න විලිලජ්ජාවේ බැ

පසුගිය වසර කිහිපයේදී පහතටම වැටුණු ලංකාවේ ක්‍රිකට් ගොඩනගන අලුත්ම බලාපොරොත්තුව තමයි චන්දික හතුරුසිංහ.කාලයක් බංගලාදේශ කන්ඩායමේ පුහුණුකරු වෙලා හිටපු කාලේ බංගලාදේශ කණ්ඩායමේ සිදුවූ විශාල වෙනස මේකට හේතු වුණා.ඒ නිසා බොහෝ අය හතුරුසිංහ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පහුගිය මාසේ වැඩ භාරගත්ත ඔහු කීවේ ශ්‍රී ලංකා කන්ඩායමට මීට වඩා බොහෝ දියුණු වෙන්න පුලුවන් කියලා.ලොකේ හොඳම පිතිකරුවන් අතරට  යන්න පුලුවන් ක්‍රීඩකයෝ පවා අපිට ඉන්නවා කියලයි ඔහු කීවේ.නමුත් පහුගිය කාලෙම අසාර්ථක වුණු නිසා අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම මුලින්ම හදන්න ඕන කියලත් ඔහු කිව්වා.මේ සඳහා ඔහු නමක් යෝජනා කළා.ඒ තමයි Phil Jauncey.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Phil Jauncey මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත  ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ‘Understanding Ourselves and Others’, ‘Management Education’, සහ‘The Power of Positive Doing’ වැනි කෘතීන් රචනා කර ඇති ජෝන්සි දැනට ඔස්ට්‍රේලියානු බේස්බෝල් කණ්ඩායමේ නිල මනෝ උපදේශකවරයා ලෙසද කටයුතු කරනවා.
ඔහු ලංකාවේ ක්‍රීඩයන්ට අද (04) ක්‍රිකට් ආයතනයේදී වැඩමුළුවක් කළා.තරඟයකදී මානසික මට්ටම පාලනය කරගන්නේ කොහොමද, ධනාත්මකව තරඟයකට අවතීරණ වෙන්නේ කොහොමද කියලා ඔහු අපේ ක්‍රීඩකයන්ට කියලා දීලා තියනවා.කොහොම වුණත් මේ වෙලාවේ කුසල් මෙන්ඩිස් නිදාගෙන ඉන්නේ කියලත් සමහරු කියන්න පටන් අරන්.

පුහුණුකරු හතුරුසිංහත් මේ අස්ථාවට සහභාගී වෙලා තිබුණා.ඉදිරියේදීත් මේ වගේ වැඩමුළු පවත්වනවා කියලයි ආරංචි වෙන්නේ.

 

ලෝකේ පුරා ගිහින් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ආපු හතුරුසිංහගේ ඔබ නොදුටු නිවස වාහන කිසිම පුහුණු කරුවෙක්ට නැති මුළු වත්කම මෙන්න

ලෝකේ පුරා ගිහින් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ආපු හතුරුසිංහගේ ඔබ නොදුටු නිවස වාහන කිසිම පුහුණු කරුවෙක්ට නැති මුළු වත්කම මෙන්න

ශ්‍රිලංකාවේ ක්‍රිකට් අනාගතය මොහු අතින්වත් හරියන්න කියලා අපිත් පතමු මේ ඔබ මෙතෙක් හතුරුසිංහ ගැන නොදැන සිටි දෙයක්

ක්‍රිකට් වලින් ලොවම හෙල්ලූ සනත් ජයසූරියට දරුණු දණහිස් ආබාදයක් ඔහුගේ දණහිසක් මුළුමනින්ම අයින් කරයි අපිත් ඔහුට ඉක්මන් සුවය පතමු

ශ්‍රී ලාංකීය නාමය ලොව තුල බැබලවූ , එතෙක් මෙතෙක් ලොව තුල බිහි වූ අසහාය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසුරිය ගැන නොදන්නේ කවුද? ඔබ දන්නවාද ඔහු අද පසුවන තත්වය. සනත්ට අද මුහුණදීමට සිදුව ඇත්තේ වේදනාකාරී රෝගයකටය.

අද ටීම් එකේ නැතත් තවමත් ලංකාවේ ක්‍රිකට් කෝටිපතියන් 10 දෙනා අතර සිටින කාටවත් ලන්වෙන්නවත් බැරි සුපිරි ක්‍රීඩකයින් මෙන්න

අද ටීම් එකේ නැතත් තවමත් ලංකාවේ ක්‍රිකට් කෝටිපතියන් 10 දෙනා අතර සිටින කාටවත් ලන්වෙන්නවත් බැරි සුපිරි ක්‍රීඩකයින් මෙන්න

ඔවුන් ලගට දැන් ඉන්න අයටනම් ලන්වෙන්නවත් බැරිවෙයි ඒ තරමට දැන් එයාලට සල්ලි තියෙනවා මේ සගරාවක් විසින් ගිය අවුරුද්දේ කරපු අලුත්ම සංගණනය

සංගා මහේල මාලින්ගගෙන් පසු සුපිරිම සල්ලියක් සුපිරි හැකියාවක් තිබෙන නිරෝෂන් දික්වල්ලගේ සුපිරි වාහන නිවාස මෙන්න ඇවිත් තාම අවුරුදු 3යි

සංගා මහේල මාලින්ගගෙන් පසු සුපිරිම සල්ලියක් සුපිරි හැකියාවක් තිබෙන නිරෝෂන් දික්වල්ලගේ සුපිරි වාහන නිවාස මෙන්න ඇවිත් තාම අවුරුදු 3යි

සුපිරි පාරවල් වගේම තමා දැන් සුපිරි ආදායමත් මෙන්න දික්වල්ලගේ මෙතෙක් ඔබ නොදත් දේ

සංගා මහේල මාලින්ගගෙන් පසු සුපිරිම සල්ලියක් සුපිරි හැකියාවක් තිබෙන නිරෝෂන් දික්වල්ලගේ සුපිරි වාහන නිවාස මෙන්න ඇවිත් තාම අවුරුදු 3යි

සංගා මහේල මාලින්ගගෙන් පසු සුපිරිම සල්ලියක් සුපිරි හැකියාවක් තිබෙන නිරෝෂන් දික්වල්ලගේ සුපිරි වාහන නිවාස මෙන්න ඇවිත් තාම අවුරුදු 3යි

සුපිරි පාරවල් වගේම තමා දැන් සුපිරි ආදායමත් මෙන්න දික්වල්ලගේ මෙතෙක් ඔබ නොදත් දේ

අද ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට කිසිම විලාසිතාවක් බැ මෙන්න ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් තහනම් කරපු අලුත්ම දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කී‍්‍රඩකයන්ගේ විලාසිතාවක් තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වනවා.

ඒ අනුව ක්‍රීඩකයන් මාල පැළඳගෙන කී‍්‍රඩා කිරීම තහනම් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන්නේ. ඇතැම් කී‍්‍රඩකයින් බරින් වැඩි රන් මාල පැළඳ කී‍්‍රඩා කිරීම විලාසිතාවක් කර ගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහද මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුහුණුවීම් අතරතුර ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ෆේස්බුක් යාම සහ ගීත ගායනා කිරීම තහනම් කිරීමට ද චන්දික හතුරුසිංහ ඉකුත්දා පියවර ගත්තා.

විනයක් සහිත කී‍්‍රඩකයින් පිරිසක් බිහිකර එ් හරහා යළි ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහී මාවතට රැගෙන එ්ම මෙවන් තීරණ ගැනීමට හේතු වී තිබෙනවා.

කී‍්‍රඩකයින් වැඩි වශයෙන් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් භාවිත කිරීමට යොමු වීම ඔවුන්ගේ පුහුණූවීම්වලටද බාධාවක් වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එවකට කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේද මීට පෙර මේ පිළිබඳව අනාවරණයක් සිදු කළා.

ඔහු එහිදී කියා සිටියේ ශී‍්‍ර ලංකා පිල විදෙස් තරග සංචාරවලට එක් වූ අවස්ථාවලදී කී‍්‍රඩකයින් වැඩි වශයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි සඳහා යොමුවන බවයි.

මේ හේතුවෙන් පසුදින පැවැත්වෙන තරගවලදී ඔවුන් දස්කම් අතරට නොපැමිණෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

TRAINING ඇවිත් සිංදු අහන ක්‍රීඩකයින්ට ඉසරහට ගෙදර යන්න වෙනවා පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රීඩකයින්ට පළමු දිනයේම අනතුරු අගවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙහෙයවූ පළමු පුහුණු සැසිය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊට බංග්ලාදේශ තරග සංචාරය සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ එක්ව සිටියා.

සංචිතයට ඇතුලත් නොවූ ලසිත් මාලිංග ද අද පුහුණුවීම් සඳහා පැමිණ සිටීම කැපී පෙනුනා.

පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ.

 

තිසර පෙරේරා විසිකර දමයි. සියළු ක‍්‍රිකට් නායකත්වයන් දිනේෂ් චන්දිමාල්ට තිසරගේ කිසිම හැකියාවක් නැ කියමින් හතුරා සියල්ල චන්දිමාල්ට දෙයි

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබා දීමට ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇති බව වාර්ත වෙයි.

කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අදහස් වී ඇත්තේ ටෙස්ට් හා එක්දින තරග දෙක සදහාම එක් නායකයෙකු පත් කල යුතු බවයි.

ඒ අනුව දැනට ටෙස්ට් නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් එක්දින තරග සදහාද නායකත්වයට පත් කෙරෙනු ඇති බව සදහන්ය.

ඉන්දියාව සමග පැවති සියළු තරගාවලි අසාර්ථක වීම නිසා සහ පුද්ගලිකවද දක්‍ෂතා නොපෙන්වීම නිසා තව දුරටත් තිසර පෙරේරා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස තබා නොගත යුතු බවට ක‍්‍රිකට් බලධාරීන් සාකච්චා කරමින් සිටී.

එන වාසයේදී පැවැත්වෙන බංගලාදේශ සංචාරයෙදී චන්දිමාල් සියළු තරගවල නායකත්වය දරනු ඇති අතර චන්දික හතුරුසිංහ ශ‍්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස සහභාගී වන පළමු තරගාවලියද එය වෙයි.