කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ගේ රෙදි ගලවයි සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ. අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා. කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද. අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – ජනයුගය පුවත්පත

කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ගේ රෙදි ගලවයි සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ. අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා. කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද. අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – සියත

 

තරගයට පැමිණි තරුණයා තරුණියව බදාගෙන ඇලට වැටෙයි කිසිදෙයක් කරගන්න බැරිව තරුණිය ලජ්ජාවෙන් යන්නම යයි

තරගයට පැමිණි තරුණයා තරුණියව බදාගෙන ඇලට වැටෙයි කිසිදෙයක් කරගන්න බැරිව තරුණිය ලජ්ජාවෙන් යන්නම යයි

සුපිරි තරගයක් අතරේ සිදුවූ අවාසනාවන්ත දේ මෙන්න තරුණියට උන්හිටි තැන් අමතක වෙයි

අතරමග තරගය අතහරී ද ?

අතරමග තරගය අතහරී ද ?

Posted by Sirasa TV on Monday, January 8, 2018

දවසට 2160 වතාවක් සුරාන්තයට පත්වන කාන්තාවක් බලන්න එම අවස්ථාවේ ඇයගේ හැසිරීම පිස්සු හැදෙනවා

අපි මේ කියන්න යන්නේ ලෝකයේ කෝටි ගණනකින් එක කෙනෙකුට සදෙන රෝගයක් ගැනයි මේ කාන්තාව පැය දෙකකට 180ක් සුරාන්තයට පත්වෙනවා බලන්න එම කාන්තාව ඒ වෙලාවට හැසිරෙන ආකාරය පුදුමයි පහතින් නරඹන්න එම වීඩියෝව

කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය නළු කාවිංග පෙරේරා යුග දිවියට පා තබයි අපිත් ඔහුට හදවතින්ම සුබපතමු

ලංකාවේ රසිකයන් ඉතාමත් ආදරේ කරන චරිතයක් වන කාවිංග පෙරේරා යුගදිවියට පාතබා ඇති බවට පුවතක් අන්තර්ජාලයේ පැතිර යනවා ඒකට හේතුව තමයි ශලනි තාරකා සිය මුහුණුපොතේ දැමූ සටහන. කාවිංග විවහා වී තිබෙන්නේ ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමගින්. ශලනි සිය මුහුණුපොතේ කාවිංගට සුබ පතමින් මෙන්න මේ විදිහේ සටහනක් තබා තිබුණා. පහතින් බලන්න එම සටහන

බන්ධනාගාරයේ ලස්සනම හිරකාරිය තේරීමේ තරඟය මෙන්න බලන්න රූ රැජිනලා කැලේ නිලදාරීන් පිස්සු වට්ටපු කෙල්ල මෙන්න

ඔබ අහල තියෙන්නේ රු රැජින තෝරන රටවල් පිලිබදවයි හැබැයි අහල තියනවද බන්ධනාගාර වල ලස්සනම හිරකාරිය තේරීමේ තරඟයන් ගැන එහෙනම් පහත විඩියෝවෙන් බලන්න එම තරගය.. මෙන්න බලන්නකෝ රූ රැජිනලා කැලේ

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දියණිය යුග දිවියට යද්දී මනමාලයට මංගල තෑග්ග අලුත්ම වර්ගයේ සුපිරි බෙන්ස් මෝටර් රථයක්

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ ආදරණිය තාරුකි අමායා මෙන්ඩිස් දියණියගේ විවාහ උත්සවය ඊයේ (04) සුපිරි හෝටලයකදී පැවැත්වුණා.

ඇය අතිනත ගත්තේ ෂෙහාන් පෙරේරා. ඒ අවස්ථාවට කලාකරුවන් රැසක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා. විවාහ උත්සවය දිනයේ මනමාලයාගේ උපන්දිනය වීමත් විශේෂත්වයක් බව රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පැවසුවා.

මනමාලයා ව්‍යාපාරිකයෙක් බවත් ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් ශ්‍රියන්ත පැවසුවා

 

හිටපු අගමැතිගේ පුත් අනුරාධ ජයරත්න මහතා තිලකවර්දන ටෙක්ස් හිමිකරු ගේ සුරූපී දියණිය සමග විවහාවූ දිනයේ ඔබ නොදුටු දසුන් මෙන්න

හිටපු අගමැතිගේ පුත් අනුරාධ ජයරත්න මහතා තිලකවර්දන ටෙක්ස් හිමිකරු ගේ සුරූපී දියණිය සමග විවහාවූ දිනයේ ඔබ නොදුටු දසුන් මෙන්න

විජෙත් අතෑරපු සිනමාවේ සුපිරි නිළිය හිටපු මන්ත්‍රී තුමිය මහා රැ කරපු දේ ගැන වසර 16 පසු ඇයගේම සැමියා සියල්ලම හෙළි කරයි

ලකී ඩයස් හා මාලිනි ෆොන්සේකාගේ විවාහය බිඳ වැටුනු අනියම් ඇසුරේ විස්තර අවුරුදු 16කට පසුව හෙලිවෙයි

එම නිළියට දක්වන ගෞරවයක් හැටියට මේ ගැන සියලූ‍ කරුණු තමා මෙපමණ කල් වසන් කර සිටි බව කියා ඇති ඔහු ඇයගේ අනියම් ඇසුර හෙළිවීමෙන් පසු ඇගෙන් ඈත්වූ බවත් පසුව එයින් අවුරුදු 10 කට පසු 2011දී ඇගෙන් දික්කසාදය ලබාගත්තේ ඇයට හානියක් නොවන්නට මාධ්‍යයෙන් පවා ඒ ගැන වසන් කරමින් බව හෙළි කර තිබේ’

පහත පළවන්නේ ඒ විස්තරයයි

කෙසේ වෙතත් සංක්ෂිප්තව ඔහුගේ මුලරම්භය සදහන් කළ යුතුය’ කෝට්ටේ මුල් ගම් පළාත වන ලකී ඩයස් ගේ පියා වොලී ඩයස් වේ’ ඔහු දුම්රිය ඉංජිනේරු වරයකි’ ගම්පහ මුල් ගම පළාත කර ගත් ඔහුගේ මව නීටා විවාහයට පෙර ගුරුවරියකි’ පවුලේ එකම දරුවා ලෙස ලකී ගේ සියළු දුක සැප උහුලමින් අදටද ඇය තම දරුවා සමග රැදී සිටින්නීය’ ඔහුගේ පියා මේ වන විට වියෝවී වසර පහළොවකි’ ආනන්ද විද්‍යාලය දෙවන දෙගුරුන් වෙමින් ඛෙහෙවින් සැපවත් පවුලකට හිමි කම් කියන ලකී ඩයස් ගේ කතාව එතැන් සිට අප ආරම්භ කරන්නෙමු’

තරුණ කාලේ ඉදලා කලාවට පැමි‚ විදිහ මතක් කරමුද ?

මගේ පියාට අවශ්‍ය වුණේ මා නිතිඤයෙක් කරන්න’ මේ කට නීතියට යෙදෙවුව නම් මිට වඩා හොද දෙයක්
වෙන්නත් තිබුණා’මගේ කුඩා කාලයේ සිටම සුවපහසු ජිවිතයක් මට දෙමව්පියෝ ලබලා දීලා තිබුණා’ එත් මාව හැදුවේ දුකටසැපට සියල්ලට ඔරොත්තු දෙන විදියට’ කුඩා කළ සිට මගේ මාමාට ඛෙහෙවින්ම මම සමීපයි’ මාමාගේගේ අභාෂය ඒ ඇළුම් කම මට හොදින්ම ලැබුණා’ පොඩි කාලේ මගේ ඉදුල් කට ගලා තියෙන්නේ මගේ මාමා’අම්මත් සංගීතයට දක්ෂ කෙනෙක්’ඒ නිසා මමත් සංගීතයට බර වුණා’ ඒ නිසාම සංගීතයෙන් ඉදිරියට යනකොට තාත්තා මට බැන්නා හැම වෙලේම ගිටාර් එකක් කරේ තියාගෙන යන එක හරි යන්නේ නැහැ කියලා ‘ ඉන් පසුව ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් හිටපු කතානායකගේ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට මාව අනුයුක්ත කළා’ වෙළද දැන්වීම් ලබා දෙන්න ඔය කාලේ රුපවාහිනියට යනවා’ ඔහොම යන එන ගමන් දවසක් පරාක්‍රම නිරිඇල්ල මාව දැකලා මට යශෝරාව යට කථා කළා ‘ මෙලෝ දෙයක් නොදැන —බලදේව˜ වුණේ අන්න එහෙම’ එතනින් පස්සේ ඒ වසරේම ජනප්‍රිය නළුවා වුණා දෙවැනි වසරේ ජනප්‍රිය සහ හොදම නළුවා වූණා’

එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ?

ඔව්’ කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා’

ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ?

ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා’ ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට
වඩා සම්පුර්ණයෙන් වෙනස්’ සංකර නැති” චපල නැති” සුන්දර ප්‍රේම කතාවල් තමයි ‘ පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා’ ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා’ නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථීර කළා’ ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා’ ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ’ ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ’ මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා’ ඒ නිසා මම විවාහ වෙන්න ස්ථීරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා ‘ අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා’ ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා’ ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ’

ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ?

නැහැ ‘මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව
බිරිද කර ගත්තා’ මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා’ නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ’ මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ’ ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා ‘සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා’ ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගෞරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ’ කවුරු මොනවා කිවුවත් අතීතය” අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා’

ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි’ ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදී
ඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි’ ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය’ ඒ
චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි ‘ අහිංසා” පාරදිසේ”සත්‍යා ” සදමඩල” අන්තිම රැය එම
නිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ’

ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය’ එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත’ ˜ මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ˜ එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත’ දන්නා පම‚න් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය’ ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලූ‍වේ ලකීටය’ ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති’

ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ˜ පුදුම හිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා’ මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා’ හෙන ගහන්න ඕන මේවා බොරු නම්’ ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති

කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ?
නැහැ’ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ’ මම කසාද බදිනකොට
ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්’ එයාව
ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා’ මම හම්බ කල සියල්ල ඇයගේ සුභ සිද්දියට යෙදවූවා ‘ ඇය මට වඩා වයසින් වැඩිමල්’ ඒ තුල ඇය ගේ ජ්‍යෙෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක් හා සමාන වෙයි කියලා’ අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා ‘ ඒ ගෞරවය නිසා ඇය මොනවා කළත් ඇයට බයින්න” ඇයගෙන් දෙයක් අහන්න” වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත දුන්නේ නැහැ’

විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ?

වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති’ කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා
ව්‍යාපාරයක් ආරම්භ කරන්න’ එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ’ අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා’ ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ’ යන එන වෙලාවක් කියන්නේ නැහැ ‘ මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ’එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම’ ගෙදරින් කන්නෙත් නැහැ’

එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා’ පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා ‘ ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ’ ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා’එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා’ මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න’ එත් පසුව මම මේවා සොයන්න ගත්තා’ මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා’ එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා’නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ’ ඇය හැම වෙලාම රණ්ඩු වුණා’එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න’ එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ’

පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ?

ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා ‘ මට ඒ තත්වෙට වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ ‘ මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා ‘ කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රන්ගන ශිල්පිනියක්’ එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා ‘ කියූ සැ‚න් ඇය පිටත් වුණා’ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් ‘ පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලූ‍ත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා’

මේ කතාවත් එක්ක ඔහු ඛෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට —ඔබේ විවාහක
බිරිදගේ කෑම රසයිද˜ ?

ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්’

ඔබ ඇයට අදටත් ආදරෙයිද ?

පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න’ නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා’ අයගේ ගවුරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා’

ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත’ ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට
ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට —ඇය ගෙදර ˜ යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි’එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි’ මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි’ ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය’ ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය’ දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය’

මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ?

ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත’ —දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට
උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට˜’ තම විවාහක බිරිදගේ ගවුරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය’

එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා නොකරනු ඇත’ ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහි‚’ මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි’

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි’නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි —දුම˜ ‘ ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා’ ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්’ ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි ‘ මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලූ‍ දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ’ මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ’

නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ?

විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ’ පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා’ මම උපරිමයෙන්ම ආදරේ කළා’ මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා’ ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා ‘ මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා’ ඔහුට හර්දයාභාදයක් පවා වැලදුනා’ ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ’

අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ?

ඒ වාසනාව මට දුන්නේත් නැහැ’ දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ’ දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ’ මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ ‘ දරුවෙක් හිටියනම්
ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා’ නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව’ මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න’ වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ’ අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා’ ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්’ මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා

ඔඛෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ?
මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස’ යන එන තැනක් ගැනවත් සොයා බැලූ‍වේ නැහැ’ මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා’ අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්’ මම පුළුවන් තරම් ආදරේ කලා’ ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල්සියල්ල ඇය වෙනුවෙන් කැප කළා’

කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය’ බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහු‚න් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය’ අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලූ‍වේය’

 

විවාහයත් සමග ඔබ අද කලකිරිලද?

ඔව්’ විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ’ මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි’ඒවගේම මට ගරු කරනවා’ අදර‚ය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා’ මොකද මම නිවන් දැකලා නැහැනේ ‘ මාත් පපුවට වේදනාවක් දැනෙන” ඇහැට කදුලක් එන” තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි ” සංවේදී මනුස්සයෙක් —’

ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත’ පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලූ‍ප්පා එය විකිනිම අපගේ මාධ්‍ය සම්ප්‍රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු’ කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක” කැපවීම්” විරහව ආදී ලෙසින් සියලූ‍ මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමර‚ය නිර්මාණයක් වනු නොඅනුමානය’ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි’ කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මාතෘකාවක් කර දීමට අවශ්‍ය නැත’ අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පම‚’ එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු’

සටහන : අශන්ති වරුණසුරිය (ඉරුදින පුවත්පත)

තමන් මේ ලෝකයේ දකින්න අකමැතිම කෙනා බන්දු සමරසිංහ බව සමිතා බන්දුගේ මුණටම සජීවී වැඩසටහනක දී කියපු හැටි

බන්දු සමරසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රියම විකට නලූවෙක්. බන්දුගේ ජනප්‍රියතාව නිසාම සජීවි වැඩසටහන් බොහොමයකටත් ඔහු නිතරම සහභාගි වෙනවා. මේත් ඔහු ඒ වගේ සජීවි රූපවාහිනි වැඩසටහනකට සහභාගි උනු අවස්ථාවක ඔහුට මුහුණ දෙන්න උනු සිදුවීමක්.

මේ සජීවි වැඩසටහනට සහභාගි උනු ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගෙන් නිවේදකයා අහපු ප්‍රශ්නෙකදි තමයි ඇය කියන්නේ තමන් මේ ලෝකේ දකින්න අකමැතිම කෙනා බන්දු සමර සිංහ බව. ඒකට බන්දු දෙන පිලිතුරක් තියෙන සම්පූර්ණ වීඩියෝව පහලින් බලන්න