රටවල් 170ක් පරදා ලෝකයේ හොදම නිරුපන ශිල්පියාවුණු ලංකාවේ තරුණයා ගේ අලුත්ම එක මෙන්න එකනම් පට්ටම පට්ට

නිරුවත පෙන්වා බාල වර්ගයේ ගීත ගොඩ දා ගැනීමට වෙහෙස දරන “ට්‍රෙන්ඩ්” එකක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේවට ලැබෙන ප්‍රතිචාරනම් සතුටුදායක නැහැ. නමුත් මේ ට්‍රෙන්ඩ් එක කඩාගෙන ගුණාත්මක නිර්මාණවල යෙදෙන තරුණ පිරිසකුත් ඉන්නවා.

සම්පත් තුෂාර විසින් පද රචනා කල “රෝස නගරේ” ගීතයත් එවැනි වෙනස්ම නිර්මාණයකි. ලංකාවේ තරුණයෙකුට ජෝර්දානයේ රතු මුහුදු වෙරළේදී හමුවූ රූමත් අරාබි තරුණියක් සමග ඇති වූ කෙටි ආදරයක් සහ, නැවත, අහම්බෙන් ඇයව වෙනත් ස්ථානයකදී හමුවී, වෙන්වීමට සිදුවීම පදනම් කරගත්, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුවකි.

ගීතය ගායනා කරන්නේ නවපරපුරේ ඇති දක්ෂ ගායකයෙකු වූ “රූනි” විසිනි. මෙහි පෙනී සිටින්නේ මෑතකදී පැරිසියේ පවතී නිරුපන තරඟයකින් රටවල් 170ක තරඟකරුවන් පරදා ලංකා නාමය ඉහලින්ම සටහන් කල “ජනුක රාජපක්ෂ”ය

තමන්ගේ නැගණිය පාතාලයෙන් පැහැරගෙන ගොස් ගණිකාවක් කල නරුමයින් සියල්ල ඝාතනය කල අවසානයේ නැගණිය අතින්ම අයියා අවසන් ගමන් යයි

මියුසික් වීඩියෝ කලාව පහත තත්වෙට වැටිලා තියෙන කාලෙක මෙන්න බලන්නකෝ යාළුවනේ අලුතෙන්ම කරපු වෙනස්ම විදිහේ මියුසික් වීඩියෝව කොහොමද කියලා පට්ටම තේරුමක් තියෙන වෙනස්ම් විදිහේ වීඩියෝවක්

සුපිරි ගායක අදිත්‍යයි නාරායන් සංඛයයි එකතුවෙලා කරපු පට්ටම වැඩක් මෙන්න අන්තර්ජාලය පුරාම පැතිරෙන දෙන්නගේ පට්ටම වැඩක් මෙන්න

සුපිරි ගායක අදිත්‍යයි නාරායන් සංඛයයි එකතුවෙලා කරපු පට්ටම වැඩක් මෙන්න අන්තර්ජාලය පුරාම පැතිරෙන දෙන්නගේ පට්ටම වැඩක් මෙන්න

සුපිරි ගායන හැකියාවක් තිබෙන අපේ රටේ කවුරුත් දන්නා සංඛ දිනෙත් සහා ආදිත්‍ය නාරායන් දෙන්න එකතුවෙලා කරපු සුපිරිම මාෂප් එකක් තමා මේ ආදිත්‍ය ජනවාරි මාසයේදී ලංකාවේ ෂෝ එකකුත් කරනවා කියලා අරන්චියකුත් තිබෙනවා

අදිත්‍යයි සංඛයයි 😂😂 ජනවාරි 13

අදිත්‍යයි සංඛයයි 😂😂 ජනවාරි 13

Posted by Phone හොරා Return on Thursday, December 28, 2017