රටේම කෙල්ලෝ රැවට්ටුවා මදිවට නාමල් උඩුගමට අක්මාව දන් දුන් අහිංසකයාට කල රටක් නොදන්නා මහා වංචාව ගැන නාමල්ගෙම යාලුවෙක් හෙළිකරයි

මට උඹ මුලින්ම හමිබ වෙන්නේ. අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු සංගීත ප්‍රසංගයෙදී.

ඒක කරේ සදර්න් එකේ ජිනසිරි අංකල්ම ගේ මාමා. උඹ එතකොට මියුෂික් පීල්ඩි එකේ මහා ලොකු පොරක් නෙමී. මුල්ම කැසටි එක ගැහුවා විතරයි. උඹට එදා සිංදු කියන්න දුන්නෙත්ප රන ප්‍රවීණයෝ කියලා ඉවර වෙලා අන්තිමටම. උඹට එදා සිංදු කියලා ඉවර වෙලා ජිනසිරි මාමා දුන්න රැපියල් දාහට උඹ ගොඩාක් ස්තූති කරා.

උඹ මහා පොරක් උනා. රතු පාට ස්කිනි එකියි රතු කලිසමයි සුදු පාට සපත්තු දෙකයි නඑ මුහුනයි මාව පිස්සු වැටිටුවා. ඒ කාලේ තමයි අපිත් X-Ray කාර්ඩිස් වලින්ඩ්‍රමි සෙටි හදන් බොක්ස් ගිටාර්දෙක තුනකුත් පුංචි Casio ඔර්ගන් එකක්තු හොයන් බෑන්ඩි පිස්සුවට වැටුනු කාලේ.

අමිමපා උඹ අපට වීරයෙක් වුනා. ඉස්සර අපි කිවිවෙම උඹෙ සිංදු මොකද ඒවා බොක්කටම වැදුනා.

ඉතින් ඇස්රේ පෙටිටි වලට තඩි බාපු අපිත් ටිකෙන් ටික ස්⁣ෙිජ් වල ගිටාර් උස්සන් රඟදක්වන කාලයක් ආවා. එ කාලෙදි අපි උඹට තවත් සමීප වුනා. කොටින්ම ලංකාවෙ කොහේ හරි අස්සක මුල්ලක සතියට දවස් තුන හතරක් අපි ස්ටෙජ් වලදි හමු උනා.

මම දැක්කා මගේ වීරයා සිංදු කියලා ඉවර වෙලා ස්ටෙජ් එක පිටිපස්සේ පුංචි අඩුපාඩුවකට සංවිධායක එක්ක මරා ගන්නවා.
දවසකට ලක්ෂ ගානක් හොයන මටිටමකට ආවට පස්සෙත් සංවිධායක අඩුවෙන් දුන්න රැපියල් පන්සියටත් උඹ ගේම ඉල්ලනවා මම දැක්කා. කුණු වෙන්න බීලා උඹ ස්ටෙජ් වල අවුටි සිංග් කරද්දි අපි මියුෂික් වලින් ඒවා අහක බලන් කවර් කරා.

කොටින්ම උඹ උඹෙම සිංදු පවා ස්ටෙජ් එකේදි පටිට අවුටි කියනවා ලයිවි අමාරැවෙන් කියනවා කියලා හැම බෑන්ඩි එකේම කොල්ලො අතරෙ රහසක් නෙමි.

උඹ මහා ගොඩාක් සල්ලි හමිබ කරා අනෙක් උන්ට සාපේකෂව. බොන එක ගෑනු එක්ක යන එක උඹෙ පුද්ගලික දෙයක්. ඒත්කවදාවත් නොමිලේ මින්ස්සුන්ට සිංදු නොකියපු උඹ අසනීප උනාම එ මිනිස්සුන්ටම ආයාචනා කරා උඹට ජීවත් වෙන්න උදවි කරන්න කියලා.

උඹෙවචන වලින්ම කියනවා නමි…” මගේ…අක්මාවෙ…රෝගයට හේතු වී තිබුනේ….නරක…ඇබිබැහී වීමි…….”
(2015 ජුනි 07 එහෙම කිවිවෙ )

ක්‍රිෂාන්ත සමිපත් සිංහලගේ..

එ කවුද…..????????

ඌ තමයි උඹට ජීවත් වෙන්න අක්මාවෙ කොටසක් දීපු ගමෙ අහිංසකයා. තඹුත්තෙගම පදිංචි උඹෙ සිංදු වලට ආදරෙ කර උඹට ආදරෙ කරෙ ගමෙ පුංචි අහිංසක ගැමියෙක්. ලෝකේ කාලා වතුර බීලා හිටපු උඹත් රැවන්තිත් අර දුප්පත් අසරණයව මහා ජරා විදිහට රවටිටනවා. පොඩි දරැවෝ දෙන්නෙකුත් එක්ක අමාරැවෙන් ජීවත් වෙචිච ඌ උඹට අක්මාව දෙන්න ආවෙ සල්ලී බලන් නෙමී බං.

උඹලා සේරම ලියවිලි පවා හැදුවෙ හොරට. මොකද අක්මාවක් දෙන්න පුඑවන් ලේ ඤතියෙකුට විතරමයි නීතිය අනුව. තොපී කර පරම බලු ජරා වැඩෙ තමයි අර අහිංසකයට කිවිවෙ” අක්මාවෙන් ගන්නේ….10 % කොටසක් පමණයි කියලා ඉංදියාවෙදි ක්‍රීෂාන්තගේ අක්මාවෙන් 68 % ක කොටසක් තිරිසන් විදිහට හොරකමි කරා. ඒක කරේ ඉංදියාවෙ ග්ලෝබල් හොස්පිටිල් එකේ එමි.එප්.ඒ.රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා.

2015 මාර්තු 27 එ සැත්කම කරන්නේ ගෝමදී ආර්ද්වාල් කියන ඉංදියානු වෛද්‍යවරිය. රැවන්ති…. තමන්ගේ මිනිහා බෙර ගන්න අර අහිංසකයගේ අක්මාව හොරකමි කරවනවා.

සැත්කමෙන් පස්සේ ” හොස්පිටිල් චාරුජස් වැඩියි ඉක්මනින් සනීප වෙලා යන්න.” කියලා රැවන්ති අර අහිංසකයා රෝහලෙන් එලියට දාන්න උත්සහා කරනවා. ක්‍රිෂාන්ත යථා තත්වයටත් එන්න කලින් ඉංදි⁣යාවෙ ඉස්පිරිතාලෙන් ලංකාවට එන්න ට්‍රයි කරන්නේ රැවන්තිකාගේ හිත් කලකිරවන කුඩමිමගේ හැසීරීමි නිසා.

ක්‍රිෂාන්තට ලංකාවට එන්නවත් රැවන්තිකාලා සල්ලි දෙන්නැ. කටුනායක එයාර් පොර්ටි එකේ ආරක්ෂක අංශේත් පොලීසියෙත් මහත්වරැ කිහිප දෙනෙක් එකතු වෙලා තමයි තඹුත්තෙගම ගෙදර යන්න සල්ලි ටික පවා හදලා දෙන්නේ. නාමල්ට කෝටී හතරහමාරකට වඩා වැඩිය ආධාර ලැබිලා තිබුනා. එ කියන්නේ ලංකාවෙ තාම හිත උණු වෙන මිනිස්සු කියලා කොටිඨාශයක් ජීවත් වෙලා තිබුනා.

නාමල් හොඳටම සනීප වෙලා ලංකාවට එනවා. ක්‍රිෂාන්ත ඒක දන්නෙත් දකින්නෙත් ස්වර්ණ වාහිනියෙන්. අක්මාවෙන් 68 % ක කොටසක් පරිත්‍යාග කරපු ක්‍රිෂාන්ත අසනීපෙන් එ දිහා බලන් ඉන්නවා. පස්සේ දවසක නාමල්ගේ නොමිමරේට කොල් එකක් ගන්නවා.

කොල් එක කටි කරලා. ” ඔයා කවුද ? ” කියලා මැසේජ් එකක් එවනවා. ” මම..ක්‍රිෂාන්ත මතක නැද්ද සෑර්? ” කියලා එ අහිංසකයා මැසේජ් එකක් යවනවා. එදා ඉඳලා අද දක්වා නාමල්ට අක්මාවෙ අයිතිකාරයා අමතකයි.

අර අහිංසකයගේ ගැහැනී ඩුබාය් වල වැඩ කාරකමකට ගියේ අර අහිංසකයට වැඩක් පලක් කරගන්න බැරි තරමි ඔත්පල නිසයි. එ අහිංසකයා පුංචි පැටවු දෙන්නෙක් එක්ක අසනීපෙන්. කවදාවත්කූලී වැඩක් වත් කරගන්න ඌටබෑ. මොකද ඌ තමන්ගේ අක්මාව දීලා තියෙන්නේ තිරිසනෙකුටත් අන්ත වංචාකාරයෙක්ට.

ලැජ්ජයි බං. උඹ අක්මාවක් නැතුව මැරිලා ගියා නමි උඹෙ සිංදු අහපු අපටත් ආඩමිබරයි. දැන්උ ඹ ජීවත් උනාත් මැරිලා වගේ තමයි.

මුහුනු පොතේ කවුරැ හරි කැමති උනුත් උදවි කරයි. උඹ වගේ පොෂ් අයට විතරක් නෙමි දුප්පත් අහිංසකයන්ටත් ආදරෙ කරන්න මින්ස්සු තාම ලංකාවෙි ඉන්නවා..!

මෙන්න මහින්දගේ අපේක්ෂකයෙක්ට දෙනෝ දාහක් බලාසිටියදී නගරේ මැද පට්ටම කුණුහරපෙන් බැනලා එලවපු එජාපයේ අපේක්ෂකයාගේ වැඩ

පළාත් පාලන මැතිවණයට නාම යෝජනා දීමෙන් පසු ක‍්‍රමයෙන් බිම් මට්ටම උණුසුම් වෙමින් තිබේ.

රත්නපුර දිස්ත‍්‍රික්ය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා බාර දී ආපසු පැමිණෙමින් සිටි පිරිසකට එජාප අපේක්‍ෂකයෙකු මග හරස් කර බැණ වදින අයුරු වීඩියෝවක් සමාජ ජාලාවන්හි මේ වන විට ප්‍රසිද්දවී තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේදී  මේ වගේ අපේක්ෂකයින්ට චන්දය දෙන්න කලින් ඔබත් දෙපාරක් හිතුවොත් නේද හොද

ඡන්ද සටන ඇරඹේ..

ඡන්ද සටන ඇරඹේ.. එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැත අමු කුණුහරුපෙන් ජාතිය අමතයි..

Posted by News.blast on Friday, December 22, 2017