මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ගෙදර ඉඳන්ම ඉවත් කරන්න 100% සාර්ථක ක්‍රම මෙන්න

මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන්න ඉතා වටිනා ක්‍රම කිහිපයක් මෙන්න

දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා…ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක් කියලයි මම නං හිතන්නෙ…

නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි…රු 20ක් 50ක නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000ක් 5000ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්…

එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ post එක මම දාන්නෙ…කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න….

ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන Carbon Ink අයින් කරගන්න ක්‍රම 3ක් මම කියන්නම්…

(01) acetone

මේ acetone කියන chemical එක carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්…මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්…Nail Polish Remover එකේ acetone අඩංගු වෙනවා…පුලුං ටිකකට මේ acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා…කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා…මේක තමයි හොඳම ක්‍රමය…

(02) Alcohol

Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න..ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා…කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ…මේකත් සාර්ථක ක්‍රමයක්

(03) Lime Juice

ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්…මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් Shapement එකක් දාගන්න ප්‍රමාණවත්…

රු 1000ක 5000ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ…

මම මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇදිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්…

දෙහි යුෂ නැතිව අනිත් chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට Use කරන්න…

සාමාන්‍යපෙළ උසස්පෙළ ලියපු ඔබට ඔබට මෙන්න අවස්ථාවක් දීවයින පුරා පවතින කලමනාකාරන අංශයේ පුරප්පඩු සදහා දැන් බදවා ගැනේ

DMI (PVT) LTD. අනගතයේ සාර්ථකත්වය ගැන හිතන ඔබට මෙන්න අවස්ථාවක්.. දිවයින පුර පවතින කලමනාකාරන අංශයේ පුරප්පඩු සදහා බදවා ගැනීම් සිදුු කෙරේ.

* SUPERVISOR * TRANEE SUPERVISOR * ADMINISTER * ASSISTENT MANAGER. * HRM MANAGER ඔබත් O/L A/L පෙනිසිටි වයස 18 – 27 අතර අයෙක්නම් අයදුම් කල හැක.. – නොමිලේ ජාත්‍යන්තර පුහුනුවක්. – පුහුනු කාලයේ 12000 – 18000 දක්වා වැටුප්. – පුහුනුවෙන් පසු 35000 සිට ඉහලට වැටුප්. – නවතැන් පහසුකම් නොමිලේ.. පුරප්පාඩු සීමිත බැවින් ඔබත් අදම අමතන්න.. 0763043784

හෝමාගම සපත්තු කඩේට ගිය ගොලු අසරණයෙකුට මේ ලොව කවුරුත් නොකරන දෙයක් කර සෙල්ෆියකුත් ගහපු තරුණයා

කෙනෙකුගේ හිතකට සතුටක් දෙන්න, එහෙමත් නැත්නම් අසරණ කෙනෙකුට සරණක් වෙන්න පුළුවන්නම් ඒක කියලා නිම කරන්න බැරි දෙයක් වගේම මිල කරන්නත් බැහැ.

ඒ විදිහට කෙනෙකුගේ කැමැත්ත වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරපු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ හෝමාගම පැත්තෙන්.
නමින් ඔහු නදුන්.

නඳුන් ඔහුගේ සොහොයුරාට අයත් පාවහන් අලෙවිසැලේ ඉද්දි ඊයේ කඩේට අමුත්තෙක් ඇවිත්.

ඒ තමයි හෝමාගම නගරය පුරාම හැමදාම වගේ සැරිසරන කතාකරන්න් බැරි පුද්ගලයෙක්. කතාකරන්න බැරිවුණත් මොහුට කියන හැමදෙයක්ම හොඳට තේරෙනවලු.

මේ පුද්ගලයා අපිරිසිදු කෙනෙක් වුණත් ඔහු සිඟමන් යදින කෙනෙක් නෙවෙයි කියලයි නදුන් කිව්වේ.

මේ පාවහන් අලෙවිසැලට ඇවිත් හරිම ආසාවෙන් පාවහන් දිහා බලාගෙන ඉන්නවා දැකපු නදුන් ඔහු ළඟට ගිහින් කියලා තිබුණේ කමති ඕන එකක් ගන්න කියලයි.

මේ සිද්ධිය ගැන නදුන් තමන්ගේ මුහුණුපොතේ දාලා තිබුණා. ඒ ගැන දැනගන්න අපි නදුන්ට කතා කළාම ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“මේ කෙනා නිතරම වගේ හෝමාගම අවට කැරකෙනවා. ගොලුයි. හැබැයි සිඟන්නෙකුත් නෙවෙයි. සමහරු බිල් එහෙම කොලයක ලියලා දීලා අවශ්‍ය කරන බඩු ගෙන්නගන්නවා.

ඊයේ මේ පුද්ගලයා මගේ සහෝදරයගේ පාවහන් අලෙවිසැලට ආවා. මේ පුද්ගලයා පිරිසිදුනම් නැහැ. ඒත් මට හිතුනේ නෑ ඒ කෙනාව එලවන්න. හරි ආසාවෙන් සපත්තු දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට පන්නගන්න හිතුනේ නෑ.

මම කිව්වා කැමති ඕන එකක් බලලා ගන්න කියලා. පස්සේ රතු පාට සපත්තු දෙකක් අරගෙන මමම එයාගේ කකුලට දැම්මා. එයාට ලොකු හිනාවක් ආවා.

රු 2200 ක් වගේ වෙනවා ඒ සපත්තුව. ඒත් ඊට වඩා මට වටිනවා එ් අවස්ථාවේ ඔහුට දැනුනු සතුට.. මේ දේ ප්‍රචාරයක් ගන්න බලාගෙන කළේ නෑ. ඒත් මේ සතුට මට අනිත් අය එක්ක බෙදාගන්න හිතුනා. ඒ නිසාමයි මම ෆේස්බුක් එකට දැම්මෙත්”

නදුන් සිය මුහුණුපොතේ දමා තිබුණේ මෙවැනි සටහනක්.

“අපි හැමෝම හීන පස්සෙ දුවනවා. අපිට ඒවා ඇත්ත කරගන්න පුලුවන් මොකද අපිට හිතුවොත් දෙයක් කරන්න පුලුවන් මනසක් තියෙනවා.. සමහර අසරණ දුප්පත් මිනිස්සුන්ට තමන් ආස දේවල් හීන විතරයි.. . අද මගෙ shop එකට මේ මනුස්සයා ඇවිත් shoes දිහා බලාගෙන හිටියා..

අන්තිමට එයා කැමතිම shoes දෙක එයාට ලබුණා.. කතා කරලා thank කරන්න එයාට බෑ. but ඒ සතුට ඒ ඇස් වල තිබුණා.. පොර වෙන්න post කලා නෙමේ මම කවුද කියලා තොපි දන්නවා. so $#^&%& කුප්ප කතා කියන්නෙපා. අම්මා හදපු විදිය අයිය Ruwan Kuraa ගෙ path එක තමා මේ.

පුලුවන් හැමවෙලේම නැති කෙනෙක්ට උදව් කරපන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන්නෙ නැතුව.. ඒ හීනයක් ඇත්තක් කරවන්න පුලුවන්නම් ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. සල්ලිම නෙමේ බන් ජීවිතේ”

පොදු මගී ප්‍රවාහනයේ දුක් විඳපු කාලය ඉවරයි ලංගමට ගෙන්න යන සුපිරි සැප බස්රථ මෙන්න සාමාන්‍ය ජනතාවට සැපට යන්න එන වාහනේ

විදුලි බස්රථ තවත් මාස 6 කින් පමණ දිවයිනට ගෙන්විය හැකි බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක‍ෂණ,ජී කේ ආරියරත්න පැවසුවේ මේ සඳහා තාක‍ෂණික ඇගයීම් කමිටුව පත් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් තමන් ඉල්ලීමක් කළ බවයි.

ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ද අවදානය යොමුව ඇති බවත් කඩිනමින් මෙම බස්රථ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අවදානය යොමු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ටෙන්ඩර් කැඳවීමෙන් පසු බස්රථ මිලදී ගැනීම් සිදුවන බවත් එම බස් රථ කොළඹ ආශ්‍රීතව ප්‍රධාන නගරවල ධාවනය සඳහා යොදවන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක‍ෂණ,ජී කේ ආරියරත්න කියා සිටියා.

බන්ධනාගාරයේ ලස්සනම හිරකාරිය තේරීමේ තරඟය මෙන්න බලන්න රූ රැජිනලා කැලේ නිලදාරීන් පිස්සු වට්ටපු කෙල්ල මෙන්න

ඔබ අහල තියෙන්නේ රු රැජින තෝරන රටවල් පිලිබදවයි හැබැයි අහල තියනවද බන්ධනාගාර වල ලස්සනම හිරකාරිය තේරීමේ තරඟයන් ගැන එහෙනම් පහත විඩියෝවෙන් බලන්න එම තරගය.. මෙන්න බලන්නකෝ රූ රැජිනලා කැලේ

කෙල්ලොන්ට යට ඇදුම් නැතුව කොල්ලොන්ට ඇදුම් නැතුව දුෂණය නොවී දුෂණය වෙන විශ්වවිද්‍යාල නවකවදය ගැන කෙල්ලෙක්ම කියන කතාව මෙන්න

හොස්ටල් එකට ගිය මුල්ම දවසේ අපට සරං ඇඳගෙන හොස්ටලේ එකේ කාමරයකට එන්න කිව්වා. ඉන් පස්සේ සෙකන්ඞ් ඊයර් අයියලා ඇවිත් අපේ සරං ගලවන්න කිව්වා. කට්ටියගෙම සරං ගලවලා පැත්තකින් තිබ්බා. ළමයින් කෑගහද්දි සද්දෙ ඇහෙනවට හයියෙන් සිංදු දාලයි තිබුණේ. ’

මේ නවකතාවක කොටසක් නොවේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ කතාවක ඇරැුඹුමකි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් කතා කරන්නට යන්නේ ඇතැමුන් කතා කරනවාට අකමැති, කතා කරනවාට විරුද්ධ, කතා කරනවාට බිය මාතෘකාවක් ගැනය. ඒ විශ්ව විද්‍යාල නවක වදයයි.

නවක වදයට ලක්වූ බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබිණ. රෝහල් ගත වීමට සිදුවන තරමට නවකයන්ට දෙන වදය ඇතැම්හු තවමත් සාධාරණීකරණය කරති. අමානුෂික නවක වදයට ලක්වීම නිසා වසරකට සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවකට සරසවිය එපා වීම සාමාන්‍ය තත්ත්වයකි.

නවක වදය ගැන කතාව ආරම්භ කළේ ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සත්‍ය කතාවකිනි. ඒ කතාවේ ඇරුඹුම පමණි. සෑම විශ්ව විද්‍යාලයකම සෑම පීඨයකම තත්ත්වය මෙය නොවේ. මොරටුව ඇතුලූ ඇතැම් විශ්ව විද්‍යාලවල දරුණු නවක වදයක් නැත.

සෑම විශ්ව විද්‍යාල සිසුවකුටම නවක වද චෝදනාව එල්ල නොවන අතර නවක වදයට අකමැති බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලවල සිටිති. එක් එක් විශ්ව විද්‍යාලවල නවක වදය දෙන ක‍්‍රමවේදයද වෙනස්ය. නවක වදය ගැන කතා කළ යුත්තේ නවක සිසුන්ට විශ්ව විද්‍යාල එපා කරවීමට නොව අමානුෂික නවක වදය නතර කිරීම සඳහාය. මේ ලිපිය ඇරුඹූ කතාවේ ඉතුරු කොටසයි.

‘‘හැමදාම රෑට අපිව මේ විදියටම හොස්ටල් එකේ ඒ කාමරයට ගෙන්වනවා. මුල්ම දවස් ටිකේ අපි සරම ඇඳගෙන කාමරයට යන්න ඕනා. එතනදි සරම ගලවන්න නියම කරනවා. ඉන් පස්සේ ඒක වෙනස් වුණා. අපි ඒ කාමරයට යන්න ඕනා ඇඳුම් නැතිවමයි. ඉන් පස්සේ අපේ කණ්ඩායමේම කට්ටිය සහ දෙවැනි වසරේ කට්ටිය ලව්වා ලිංගික අවයව පරීක්ෂා කරනවනවා. ඉන් පස්සේ හැමෝමටම තර්ජනය කරනවා විවිධ දේ කරන්න කියලා. එහොම නොකළොත් පහර දෙනවා. ඒ කාමරේ ෆෑන් එකක්වත් නෑ. කට්ටියගේ දාඩිය බිමට වැටිලා එකතු වෙලා වතුර වගේ.

ඕවගේ වද දීලා ඉවර වෙද්දි පාන්දර වෙනවා. ඉන් පස්සේ අපි කාන්තා නේවාසිකාගාර ළඟට උදේ පාන්දරම යන්න ඕනෑ. අපේ කණ්ඩායමේ ශිෂ්‍යාවො නේවාසිකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි ඔවුන්ව දේශන ශාලාවට එක්කරගෙ යන්න ඕනෑ.

මාස තුනක් යනකං මේ විදියට වද දුන්නා. ඉන් පස්සේ හොස්ටල් එකේදී නිර්වස්ත‍්‍ර කරලා බාල්දි වලට කුණු වතුර අරං නෑව්වා. ඒකට කියන්නේ හොස්ටල් බකට් එක කියලා. එතනින් නවක වදය ඉවරයි. ඉන් පස්සේ කැම්පස් බකට් එක ඉවර වෙනනම් සති දෙකක් සුදු කමිසෙයි කලූ කලිසමයි ඇදගෙන යන්න ඕනෑ. එකම ඇදුම අදින්න ඕනෑ. සති දෙකම හෝදන්න බෑ. දෙවෙනි සතියේ අන්තිම දවස් වෙද්දි අර ඇදුම් කිළිටි වෙලා සත්තු වගෙයි කට්ටිය එන්නේ. ඉන් පස්සේ කැම්පස් එකේම වෙනත් තැනකට පිරිමි ළමයි සහ ගැහැණු ළමයි ගත්තා. පිරිමි ළමයින් ඔක්කොගෙම කලිසම් ගලවලා යට ඇදුම පිටින් තියලා බකට් වලින් වතුර ගහලා නෑව්වා. ඉන් පස්සේ යට ඇදුම් නැතිව කලිසම් අන්දවනවා.

ඊට පහුවදා දෙවැනි වසරේ අය අපට පාටියක් දෙනවා. පාටියක් දෙනවා කියලා කරන්නේ පොඞ්ඩක් කන්න දෙන එකයි. ඒකට කියන්නේ සෝෂල් එක කියලයි. ඒකට පස්සේ අපේ කණ්ඩායමෙන් දෙවැනි වසරේ අයට පාටියක් දෙන්න ඕනා. ඒකට කියන්නේ රිටර්න් පාටිය කියලයි. අපේ කට්ටියම සල්ලි දාලා හොද වර්ගයේ බෝතල් අරගෙන ඔවුන්ට බොන්න සහ කන්න දෙන්න ඕනෑ.’’

ඒ එක්තරා විශ්ව විද්‍යාලයක සිසුවකු සිය අත්දැකීම විස්තර කළ ආකාරයයි. ඊළඟට කියන්නට යන්නේ තවත් විශ්ව විද්‍යාලයක නවක වදය දුන් ආකාරය ගැනයි. ඒ කතාව කීවේ ශිෂ්‍යාවකි.

‘අපි උසස් පෙළ සමත් වෙලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන කැම්පස් ආවේ. ඒත් කැම්පස් එකට ගියාට පස්සේ මට කැම්පස් එපා වුණා. අපිට අමානුෂික නවක වදයක් දුන්නේ. අපි දෙවැනි වසරේ අයට ඔලූව නමලා ආචාර කර්නන ඕනා. කළේ නැතිනම් කම්මුලට ගහනවා. එහෙම නැතිනම් වැලි සහ ගල් කැබලි උඩ දණගස්වනවා.

ඊට පස්සේ දසකලා අභිශේකය කියලා එකක් කරනවා. ඒක කරන්නේ එක කාමරයක. ඒකේ බිත්තිවල ගැහැණු රූපයි පිරිමි රූපයි ඇ`දලා තියෙනවා. විකෘති මානසිකත්වයක් තියෙන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමයි මේවා කරවන්නේ. ගැහැණු ළමයින්ට පිරිමි රූප සමඟ යම් ක‍්‍රියාකරකම් ටිකක් කරන අයුරු පෙන්වන්න කියනවා. ඒවගේම අපිට කුණුහරප කාඞ් (අන්වර්ථ නාම) දාන්නේ. ඊළඟට බිංකුන්ඩන් නැටවීම හා ටෙන්ට් ගැසීම කියලා තවත් රැග් එකක් තිබෙනවා. ඒ කියන්නේ නවක වද කාලයේ අපිට තිසරපට ඇඳීම තහනම්.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඒවා පරීක්ෂා කරනවා. ඉන් පස්සේ අපිව පිරිමි ළමයින් ඉන්න තැනට යවනවා. විශ්ව විද්‍යාලයේ ඉන්දි මම මුහුණ දුන්නු අමානුෂිකම සිද්ධිය තමයි ඒක. ඒක ප‍්‍රසිද්ධියේ විස්තර කරන්න අමාරුයි. අපිත් එක්ක හිටපු සමහරුන්ට මේක නිසා කැම්පස් එපා වුණා.’’

විශ්ව විද්‍යාල නවක වදයේ තරම එම ශිෂ්‍යාවගේ කතාවෙන් මොනවට පැහැදිලි වෙයි.

පෙර සඳහන් කළ පරිදිම විශ්ව විද්‍යාලවල බහුතරයක් දෙනා නවක වදයට විරුද්ධය. නවක වදය ක‍්‍රියාත්මක කරන්නේ කිහිප දෙනකු පමණි. ප‍්‍රශ්නය නවක වදයට මුහුණ දී දුක් විඳින සමහරු ඊට පසුව තමන්ගේ නවකයන්ට නවක වදය දීමට ඉදිරිපත් වීමයි.

නවක වදය ගැන විශ්ව විද්‍යාල සිසුන් සහ මෑතකදී විශ්ව විද්‍යාලවලින් ඉවත් වුණු බොහෝ දෙනෙකු සමඟ කතා කළ අතර ඔවහු සියලූ දෙනාම පාහේ නවක වදයට විරුද්ධව කරුණු කීහ. නමුත් ප‍්‍රසිද්ධියේ නවක වදය ගැන කතා කරන්නට මැලි කමක් දැක්වූහ.

සංඛ රඹුක්වැල්ල කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට පසුගිය වසරේ ඉන් පිට විය. තම අන්‍යතාවය ඇතිව නවක වදය ගැන විවෘතව කතා කරන්නට ඔහු කැමති විය. මේ නවක වදය ගැන ඔහුගේ අදහසයි.

මම විශ්වවිද්‍යාලයට එන්නේ 2011 වසරේ. උසස්පෙළ ලියලා පාස් වෙලා කැම්පස් තේරුණා කියලා දැනගත්ත ගමන් ඇත්තටම ඊළඟට මතක් වෙන්නේ රැුග් එක. රැුග් එක ඒ තරම්ම සමාජගත වුණ වගේම සමාජය විසින් පිළිනොගන්න ඒත් අනියම් ආකාරයට පිළිගන්න දෙයක් වගේ හැඟීමක් මට මුල් දවස් වල තිබුණේ.

විශ්ව විද්‍යාලයට ආවට පස්සේ රැග් එක ආකාර දෙකකට දකින්න පුළුවන් වුණා. එකක් මානසිකමය වශයෙන්  කරන රැග් එක. අනික ශාරීරික වශයෙන් සිදුකරන රැග් එක. මානසිකමය වශයෙන් රැග් එකට බහුතරයක් ලක් වෙන්නේ ගෑණු ළමයි. පිරිමි ළමයිනුත් මානසිකමය විදිහට රැග් නොවෙනවා කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නෑ.

ඉතා හොඳින් කතා කිරීමේ ඉඳලා පරුෂ වචනයෙන් බැණ වැදීම වෙනකම් මානසිකමය විදිහට වද වේදනා දීම සිද්ධ වෙනවා. ශාරීරිකව ගත්තහම පහරදීම්, දණගෑවීම්, නිරුවත් කිරීම් වගේ දේවල් කරනවා. බොහෝ දුරට ඒ වගේ රැග් වලට ලක් වෙන්නේ පිරිමි ළමයි. මීට අමතරව පළමු වසරේ ශෝෂල් එක ඉවරවෙනකම් තමන්ට කැමති ඇඳුමක් ඇඳීමේ සහ තමන්ට කැමති පරිදි විශ්ව විද්‍යාල තුළ හැසිරීමේ අවස්ථාව නවකයාට අහිමි වෙනවා. මේ තත්ත්ව විශ්ව විද්‍යාලයෙන්  විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

රැග් කරනවා කීවම බහුතරයක් හිතන්න පුලූවන් දෙවන වසරේ සියලූ දෙනාම එකතු වෙලා පළමු වසරට පැමිණි නවකයන්ව රැග් කරනවා කියලා. නමුත් ඒක සත්‍යයෙන් තොර කතාවක්. ඇත්තටම රැග් එක මෙහෙයවන්නේ කීප දෙනෙක්. සමහර විට එක බැච් එකකින් දහ දෙනෙක් පහළොස් දෙනෙක් උපරිම සම්බන්ධවෙයි රැග් කරන්න. බහුතරයක් වන ශිෂ්‍ය ප‍්‍රජාව සාමකාමියි.

ඒ වගේම සමාජයේ මුල් බැසගත්ත සහ බලෙන් ඔබ්බවපු මතයක් තියනවා දේශපාලන පක්ෂ එකක් හෝ කිහිපයක් විසින් මේ රැග් එක මෙහෙයවනවා කියලා. විශ්ව විද්‍යාලයේ හිටිය කෙනෙක් විදිහට මම ඒක එක හෙළාම පිළිගන්නේ නෑ. මොකද ඔය කිසිම පක්ෂයකට සම්බන්ධ නැති මිනිස්සුත් නවකයන්ට රැග් කරනවා මම දැකලා තියෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රැග් කරන අයවලූන් තමන්ගේ ක‍්‍රියාව සාධාරණීයකරණය කරන්න ගේන ප‍්‍රධානම තර්කය පිළිබඳව. ඒකෙදි ඔවුන් කියන්නේ කණ්ඩායම අතර සුහද බව ඇති කරන්න     තමයි රැග් කරන්නේ කියන කාරණය. ඇත්තටම පළමු වසරේ එකට හිටියත් දෙවන, තුන්වන සහ සිව්වන වසර වෙනකොට සේරම ළමයි ක්ලාස් පස්සේ නෝට් පස්සෙයි දුවන්නේ.

කිසිම සහෝදර බැඳීමක් නෑ. ඒකෙන් අදහස් කරන්න පුළුවන් රැග් එකෙන් රැග් එක සාධාරණය කරන්න ගේන සුහදතාවය පිළිබඳ තර්කය බිඳ වැටෙන බව. මගේ පෞද්ගලික අදහස වල්මත් වූ පිස්සන් ටිකකගේ ව්‍යාකූල අදහස් ක‍්‍රියාවට නගන නිහීන වැඩක් රැග් එක කියන්නේ. අලූත් ලෝකෙට මේ ගෝත‍්‍රික සංකල්ප ගැලපෙන්නේ නෑ.’’

සංක ප‍්‍රකාශ කළ ආකාරය විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නවක වදයට විරුද්ධය. ගෝත‍්‍රික සංකල්ප ඇති කිහිප දෙනෙක් පමණක් නවක වදය ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. පසුගිය සතියේ රෝහල් ගත වීමට සිදු වූ පේරාදෙණිය සරසවියේ සිසුවා එහි එක් ගොදුරක් පමණි.

එක් විශ්ව විද්‍යාලයක සිසුවකුට තට්ටු හතරක නේවාසිකාගාරයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට දිනපතා දණගාගෙන නගින්නට සහ බහින්නට සැලස්වා තිබිණි. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ නවක වදය ඉවසා ගත නොහැකිව එක සිසුවෙකු මානසික රෝගියකු වීමයි. සිසුන් හතර දෙනකුගේ ගුද මාර්ගයට ප්ලාස්ටික් බට බැස්සවීමේ සිද්ධියක් මෑතකදී වාර්තා විය.  බොහෝ සරසවිවල මේ වන විට නවන වදය ක‍්‍රියාත්මක නොවන මට්ටමක තිබුණත් විකෘති මානසික තත්ත්වයන් ඇති මෙවැනි පිරිස් ඉඳ  හිට සිටිති.

විශ්ව විද්‍යාලවල නවක වදය නැවැත්වීම සඳහා විශේෂ පණතක් ද ගෙන ආවේය. ඒ 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක‍්‍රියාකාරකම් තහනම් කිරීමේ පනතයි. නවක වදය නැවැත්වීමට බොහෝ නීති රීති තිබුණත් බහුතරයක් සිදු වන්නේ ඒ නීති රීතිවලට මුවා වී ශිෂ්‍ය මර්දනය   කිරීම පමණි. සැබෑ ලෙසම නවක වදය නැවැත්වීමට කටයුතු කිරීම නොවේ.

තාක්ෂණය අතින් දියුණු වත්මන් සමාජයේ නවක වද සිදුවීම් රැසක් සමාජය මාධ්‍ය හරහා දර්ශන සහිතව අනාවරණය විය.  නමුත් ඒ බහුතරයකට තවමත් නිසි පියවර ගෙන නැත. පරිපාලනමය වැරදිවලට කතා කරන සිසුන්ට දිගින් දිගටම පන්ති තහනම් කිරීම් වැනි විනය පියවර ගත්තද ඇත්තටම නවක වදය දෙන සිසුන්ට එවැනි දඬුවම් ලැබෙනවාද යන්න ගැටලූවකි. ගෝත‍්‍රික නවක වදය නැවැත්වීමට නම් මුලින්ම විශ්ව විද්‍යාල ප‍්‍රජාව ඊට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කළ යුතුමය.

ශිෂ්‍ය සංගම් හා පරිපාලනයත් රකින්නේ අපරාධකරුවන්වයි
මාලිංග ප‍්‍රසාද්- නවකවිරෝධියකු හැටියට කටයුතු කළ සරසවි උපාධිධාරියෙක්

‘මේ නවක වදය වගේ දේවල් පවත්වාගන යන්න විශ්වවිද්‍යාල පරිපාලනය රැකවරණය දෙනවා. විශේෂයෙන්ම පේරාදෙනිය සරසවියේ පසු ගිය කාලය පුරාම සිදුවීම් ගණනාවක් උනත් එහි උපකුළපතිවරයා එය සඟවා ඉන්න උත්සහ කරන්න්‍්‍ර. බොහෝ සරසවි වල පරිපාලනයට අවශ්‍ය වෙලා තියෙන්නෙ නවක වද සිඳුවීම් සඟවා ගනිමින් තමන්ගේ පරිපාලන කාලය තුළ හොඳින් පරිපාලන කටයුතු සිදු වුන බවට අඟවන්නයි.

මේ තත්වයන් පාලනය කරන්නට ශිෂ්‍ය  සංවිධාන වලට එතරම්  ඕනෑකමක් පේන්නෙ නැහැ. මොකද සිදුවීම් ගණනාවකදීම කොළඹ, පේරාදෙණිය, ජපුර, කැළණිය වගේ සරසවි වල.උනත් මහා ශිෂ්‍ය සංගම පෙනී සිටියෙ නවක වදයේ යෙදෙන්නන්ගෙ පාර්ශවයේ. නැතිව නවක වදයට ගොදුරු වූවන්ගෙ පැත්තෙ නොවෙයි. අන්තරය වුණත් පාරට බැහැලා අධ්‍යාපනයේ අයිතිය තහහුරු කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. අනෙක් පැත්තෙන් ඔවුන් සාමූහිකව සරසවි වල නවකයන් සරසවිය තුළ වද බන්දනයට ලක් කරනවා.

අනෙක් අතට ලොකුම ඛේදවාචකය නම් නවක වදයට ලක්වන ඇතැමුන් ඒක සුන්දර දෙයක් විදිහට බාර ගැණීමයි. මේ ලඟදි කොළඹ සරසවියේ ශිෂ්‍ය යෙකුගෙ උපන් දිනයක් වෙනුවෙන් ඔහුව නිරුවත් කරලා කණුවක බැඳලා මඩ වලින් නාවනවා. ඒක තමා ඔහු ජීවිතයේ වඩාත්ම සතුටින් උපන්දිනය සැමරුව දවස කියලා ඔහු සටහනක් දාලා තිබ්බා.’’

 

 

හිතෙන හිතෙන විදියට Eyes Liner කරලා දුක් වෙන්නේ නැතුව ලස්සන කෙල්ලෙක්ගෙන්ම අහගෙන හරියටම ඉගෙනගන්න

Eyes Liner එකක් හරියටම කරන්නේ කොහොමද.බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයකට මෙන්න අපි පිළිතුරු දෙන්න හිතුවා..

මෙන්න බලන්නකෝ ඇත්තටම මෙය කරන්නේ කොහොමද කියලා.පහත වීඩියෝව නරඹා සියල්ල දැනගන්න

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දියණිය යුග දිවියට යද්දී මනමාලයට මංගල තෑග්ග අලුත්ම වර්ගයේ සුපිරි බෙන්ස් මෝටර් රථයක්

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ ආදරණිය තාරුකි අමායා මෙන්ඩිස් දියණියගේ විවාහ උත්සවය ඊයේ (04) සුපිරි හෝටලයකදී පැවැත්වුණා.

ඇය අතිනත ගත්තේ ෂෙහාන් පෙරේරා. ඒ අවස්ථාවට කලාකරුවන් රැසක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා. විවාහ උත්සවය දිනයේ මනමාලයාගේ උපන්දිනය වීමත් විශේෂත්වයක් බව රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පැවසුවා.

මනමාලයා ව්‍යාපාරිකයෙක් බවත් ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් ශ්‍රියන්ත පැවසුවා

 

හිටපු අගමැතිගේ පුත් අනුරාධ ජයරත්න මහතා තිලකවර්දන ටෙක්ස් හිමිකරු ගේ සුරූපී දියණිය සමග විවහාවූ දිනයේ ඔබ නොදුටු දසුන් මෙන්න

හිටපු අගමැතිගේ පුත් අනුරාධ ජයරත්න මහතා තිලකවර්දන ටෙක්ස් හිමිකරු ගේ සුරූපී දියණිය සමග විවහාවූ දිනයේ ඔබ නොදුටු දසුන් මෙන්න

කාලි මෑණියන්ට හොර,බොරු,වංචා කළ අයෙකුට වෙච්ච දේ මෙන්න කවද්දවත් මේ වගේ දෙයක්නම් කරන්න හිතන්නවත් එපා

කාලි මාතාව කෙරෙහි විශ්වාසය තබන බැති මතුන් ඇයට පුජෝපාහාර කර ඇයගේ පිහිට පතන්නේ බලාපොරොත්තුවෙනි.එකී අරමුණු ඉෂ්ටසිද්ධ කරගැනීම සදහා දහස් ගණනින් බැතිමතුන් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇදී එන බව ප්‍රධාන පූජක මහේන්ද්‍රා සාමි පවසයි.

එහෙත් ඇතැම් බැතිමත්තු මෑණියන්ට පූජොපහාර ඉටු කර පිහිට පැතුවද නිසි වත් පිළිවෙත් නුපුරති.එවෙනි අයට සර්ථාප ප්‍රථිපඵ නොලැබෙන බව මහෙන්ද්‍රා සාමිගේ අදහසය.

සමහර අය අනුන් කරන්නා වාලේ කෝවිලට ඇවිත් පූජාපෝහාර ඉටුකර යනවා. ඔවුන් කෝවිලට ඇවිත් වන්දනාමාන කරන්නේ දෙගිඩියාවෙන්.එහෙම අයට පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. සමහර අය ඇවිත් අධික ලෙස වියදම් කර මෑණීයන්ට පූජෝපාහාර පවත්වනවා.ඒත් ප්‍රථිපලයක් නෑ.එහෙම වෙන්නේ ඔවුන් නිසි වත් පිලිවෙත් පුරන්නේ නැති නිසයි. පූජා වට්ටියක් තඹා දින ගණනක් යන තුරු වත් පිළිවෙත්වල පිහිටන්න ඕන.එතකොට තමයි ප්‍රථිපල ලැබෙන්නේ.

මේ ළගදි පානදුර පැත්තේ ඉදලා බස් රියකින් නඩයක් ආවා.ඒ නඩයේ 20ක් 30ක් පමණ හිටියා.ඒ අය වන්දනා ගමනක් යන ගමන් මුන්නේෂ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගීරා අම්මාන් කෝවිලට ඇවිත් හිටියේ . ඒ අය මෑණියන් වෙනුවෙන් පූජෝපහාර දක්වලා ආශිර්වාද ලබා ගත්තා.මතුරපු දෙහි ගෙඩි කපලා ඉස්තෝත්‍ර කියලා මම ඒ අයට අශිර්වාද කරා.කහ නූල් බැන්දා.

ඊට සතියකට විතර පස්සේ කළින් ආපු නඩයේ 3ක් 4ක් කෝවිලට ආවා . ඒ අය මට කීවේ මෙහෙම දෙයක්.

සාමි එදා අපි කෝවිලට ඇවිල්ලා පුද පුජා තියලා ගියා මතකද. දින දෙකකට පස්සේ අපේ අයෙක්ට නින්ද ගිහින්ම නෑ. නින්ද යාගෙන එනකොට එයාව කව්දෝ ඇවිත් බය කරනවා.මෙයාට නිදාගන්නම දෙන්නේ නැතිලූ කියලා ඒ ආපු කෙනෙක් තවත් අයෙකුව පෙන්නලා කීවා. ඉතින් මම ඒ අත්දැකීමට මුහුණු දුන්න අයගෙන් ඇහුනා මොකද වුණේ කියලා.

අපි එදා කෝවිලට ඇවිල්ලා ගිහින් දවස් දෙකකට පස්සේ ඉදලා මට නිදාගන්න බැරි වුණා. කව්දෝ කෙනෙක් ඇවිත් මාව බය කරනවා. සමහර වෙලාවට ඇදෙන් බිමට දාන්න හදනවා. ඇදුරෙක් ගෙනල්ලා නූලකුත් බැන්දා . ඒත් හරි ගියේ නෑ.පස්සේ බැරිම තැන එදා කෝවිලට ආපු වෙලාවේ ඔබ තුමා මගේ අතේ බැන්ද කහ නූල ගලවලා ඉවත් කළා.

ඊට පස්සේ මට නින්දෙදි කිසිම කරදරයක් වුණේ නෑ. හොදට නින්ද ගියා . ඉතින් මට මේ සිද්ධිය ප්‍රෙෙහ්ලිකාවක් වුණා. මෑණියන්ට පේවුණ කහ නූල නිසා එහෙම දෙයක් වුණේ ඇයි කියලා ඒ පුද්ගලයා මට කීවා.

පස්සේ දිගින් දිගටම ප්‍රශ්න කළා. එතකොට තමයි එයා කීවේ . යාළුවෙකුගේ පාටියට ගිහින් එයාට උරූ මස් , හරක් මස් කැවුණා කියලා . ඇත්තටම මම එයාගේ අතේ බැන්ද කහ නූලේ අනුහස් ඒ සිද්ධියෙන්ම පැහැදිලි.එතනින් පෙන්නුවේ අම්මාගේ බලය.එහෙම පූජාවක් තිබ්බාම දින ගණනක් යනකල් කිල්ලට අහුවෙන දේ වලින් වලකින්න ඕන. හරක් මස් උරු මස් වගේ දේවල් කන්න හොද නෑ.පේවිලා ඉන්න ඕන. ඉතින් මම බැන්ද කහ නූලේ බලය හින්දා තමයි එයාට නින්දෙදි විකාර රූප පෙනුනේ. එයා ඒ නූල ගැලෙව්වම විකාර රූප,බයගැන්වීම් පෙනුනේ නෑ.

ඒ නිසයි මම කියන්නේ මැණියන්ට කැප වුණාම.ඉන් නිසි ප්‍රථිපල ගන්න වත් පළිවෙත් පුරන්න ඕනි කියලා.කාලි මැණියන්ගේ බලය මේ සිද්ධියෙන්ම පේනවා.මේක කාටත් පාඩමක්.
පස්සේ ඒ කෙනා මැණියන්ගෙන් සමාව අරන් කහ නූල අළුත් කරගෙන ගියා.